ජමනියේ හැම්බර්ග් නුවරදී සිය දිවුරුම් දීමෙන් පසුව 306 ඒ 1 සිංහ සමාජයේ පාළක ශ්‍රියන්ත රාජකරුණා මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු සිය නිලධරයන් පත් කැර ගැනීමේ උත්සවය සෙනසුරාදා කළුතර රෝයල් පාම්ස් හෝටලයේදී සිදු කරයි.
2007-2008 අන්තර්ජාතික සභාපති මහේන්ද්‍ර අමරසුරිය මහතා හා කුෂලානි අමරසුරිය යන මහත්මිය ප්‍රධාන ආරාධිතයෝය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංහ සමාජ 306 ඒ 1ශනිදා කළුතරදී
කිර්ති Friday, 19 July 2013 11:08 PM
ලංකාවේ සිංහ සමාජය ඉන්න ආරංචියක් නැහැ (දී)
රොෂාන් සංජීව කුමාර Saturday, 20 July 2013 03:24 AM
මෙලෝ රහක් නැති මෙලෝ වැඩක් නැති සමාජයක් නේද මේ සිංහ සමාජය කියන්නේ.(නදී)
උපාලි Saturday, 20 July 2013 09:34 AM
ඔය කියන සමාජ සේවා සංවිධාන සියල්ල එකාවන්ව එකට එක්වී අවංකව වැඩ කරනවා නම් දැනටත් මෙරට සුර පුරයක් (නි)