ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ මංගල්‍යයයේ දෙවැනි රන්දෝලි මහා පෙරහරේ කරඩුව ප්‍රථම වතාවට දළදා මාලිගාවේ ඇත් පංතියේ “සිංහ රාජා” හස්තියා විසින් වැඩම කැරවිණී. “බුරුම රාජා” හා “මියන් රාජා” දැලේ ඇත්තු වුහ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ දෙවන රන්දෝලි මහා පෙරහර 7.10 ට යෙදුණු සුබ මොහොතින් පෙරදින (26) වීදි සංචාරය කළේය.
අද (27) 6.58 යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ මංගල්‍යායේ තෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංහ රාජා සිංහ ලීලාවෙන්
සමිරු සංජීව Thursday, 27 August 2015 10:09 AM
අපේ නැදුන්ගමුවෙ රාජා තාම ගියෙ නැද්ද පෙරහැරේ? (අ)
බණ්ඩාර Thursday, 27 August 2015 10:40 AM
සාදු සාදු සාදු!! (ම)
ශාන්ත පත්මබන්දු Thursday, 27 August 2015 11:10 AM
අපි පව් වලින් වැළකුනොත් දළදාව සැමදා අපේ ළඟ (බ)
කුමුදු කුමාර Thursday, 27 August 2015 07:48 AM
සාදු සාදු සාදු උතුම් දළදාවහන්සේට නමස්කාර වේවා (ම)
අමිත් Thursday, 27 August 2015 08:25 AM
සාදු සාදු සාදු (හේ)