ජාතික කොඩිය විකෘති කළැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය ඉරිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවූ යටිනුවර පැවැති සන්ධාන රැලියේ සැරසිලි කටයුතු සූදානම් කර තිබූ අවස්ථාවේ විකෘති කළ ජාතික කොඩි ඔසවා තිබූ අතර පසුව ඒවා ඉවත් කැර තිබුණි. එම රැස්වීමේ සැරසිලි කටයුතු භාරව සිටියේ යටිනුවර ප්‍රාදේශිය සභා සභාපතිවරයාය.
ඔහු මහනුවර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංහ කොඩිය උඩු යටිකුරු කළැයි යටිනුවර ප්‍රා.සභාපති සැකපිට
නන්දලාල් ප්‍රංශය Thursday, 30 July 2015 07:36 AM
නියම ජාතික කොඩිය හඳුනන්නේ නැති අයට ඡන්දෙට එන්නේ? (නදී)
දුමින්ද Thursday, 30 July 2015 08:26 AM
ජාතික කොඩිය සහ සිංහ කොඩියේ වෙනස (ම)
ශාන්ත Thursday, 30 July 2015 08:26 AM
ජාතික කොඩියට ප්‍රසිද්ධියේ අපහාස කළ අයට දඬුවමක් ලැබේවිද?(ම)