මෙරට ප්‍රථම වරට අම්පාර දිස්ත්‍රික්කයේ සිහිවටන වන වගා වනෝද්‍යස්ථනයෙන් අද (18) අද ඇරුඹිණි.
සිය ජිවිතයේ මතක සටහන් ලෙස මිය ගිය ඥාතින්, මිත්‍රයන් හා සහෘදයන් සමරා මෙහි පැළ රෝපණය කැර පුවරුද සවි කැරේ.
අම්පාර දිසාපති නීල් ද අලවිස් මහතා හා දිසා වන නිලධාරී ඒ.ආර්.එන්.මුණසිංහ මහතා මේ වැඩ පිළිවෙල ඇරැඹූහ. අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.විවිධ වර්ගයේ පැල පන්සියක් පමන ප්‍රමාණයක් මෙම අවස්ථාවේදි සිටුවිමට සුදානම් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිහිවටන වනයක් දීඝවාපීයේ
රොෂාන් Tuesday, 18 November 2014 01:29 PM
ජයවේවා ශ්‍රී ලංකා. එකතුවෙලා තව තව පැල ඉන්දමු. (ර)
අසෝකා Tuesday, 18 November 2014 02:41 PM
ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේව! (අ)
අසෝකා Tuesday, 18 November 2014 02:41 PM
ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)
අසෝකා Tuesday, 18 November 2014 02:41 PM
ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)
අසෝකා Tuesday, 18 November 2014 02:42 PM
ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)
රංග Wednesday, 19 November 2014 03:24 AM
ඉතාමත් හොඳ වැඩක් (නි)
නිමල් Tuesday, 18 November 2014 09:29 AM
වැදගත් පුවතක් (නි)
සිරී Tuesday, 18 November 2014 09:51 AM
ඉතාම කාලෝචිත වැදගත් ක්‍රියාවක්. බෝඩ් එකේ කිසිම දේශපාලඥයෙකුගේ නමක් සඳහන් නොවීම ගැනත් සතුටුයි.(හේ)
ජයකොඩි කැනඩාව Tuesday, 18 November 2014 07:34 PM
මම උපන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක.මගේ ගමේ යම් අයෙක් මියගිය පසු භූමදානය කරන අවස්ථාවේ සිරුරේ පය පාමුල හොඳින් මේරූ පොල් ගෙඩියක් හිටවනවා.අවුරුදු දෙකක් විතර යනකොට පොල් පැළයක් මතු වෙනවා.ඔය කරන වන වගාව අපේ පුරාණ කාලේ සිට කරගෙන ආ දෙයක්. ඉතාම හොඳ දෙයක් (නි)
නුවන් Tuesday, 18 November 2014 10:50 AM
ඉතාම වටිනා සද්ක්‍රියාවක්, මුළු ලංකාවේම මේ වැඩේ කරන්න ඕන. (ර)
කොස්වත්ත Tuesday, 18 November 2014 11:43 AM
ප්‍රශන්සනීයයි.! (ර)