IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සිංහල ව්‍යාපාර යළි නැංවිය යුතුයි - රනිල්

ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සිංහල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රැකගැනීමට ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රිකයන්ගේ සංගමයේ නායකයින් ලන්ඩන් නුවරදී පොරොන්දුවී යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවසීය. ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රිකයින්ගේ සංගමයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපති ලෙස යළි තේරී පත්වූ වික‍්‍රමසිංහ මහතා පැවසූයේ 1974 දී සිංහල ව්‍යාපාර රජයට පවරාගෙන නැති නොකළානම් සිංහලයන් ව්‍යාපාර ලෝකයේ දැවැන්තම ව්‍යාපාරිකයන් බවට පත්වන බවයි. මේ ව්‍යාපාර කෙසේ හෝ රැකගත යුතු යැයි ද වික‍්‍රමසිංහ මහතා කීවේය.



අදහස් (0)

සිංහල ව්‍යාපාර යළි නැංවිය යුතුයි - රනිල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site