(අංජුල මහික වීරරත්න)
අවශ්‍ය තරම් සහල් රටෙි සහල් දැනට තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර තිබෙි.
මෙරටට සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් අද (01) ඉල්ලීමක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සහල් ආනයනය නවතින ලකුණු
fairoos Monday, 01 August 2022 07:31 PM
තවත් පෝලිමක් නම් එපා...
BamunuarachchiTuesday, 02 August 2022 02:55 PM
සිංහලයාගේ බදු සල්ලිවලින් නම් ජීවත්වෙන්නේ පෝලිමේ හිටියාම මොකද?