(යොහාන් භාසුර)
සහල් පිළිබඳව අක්‍රමිකතාව සම්බන්ධයෙන් කළ වැටලීම්වලදී වෙළෙදුන් 665ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරිය කළ වැටලීම් 2000 කට අධික සංඛ්‍යාවකදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙදුන් 186 ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ සහ සහල් විකිණීමට ප්‍රතික්ෂේප කළ වෙළෙදුන් 479 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව කී එම නිලධාරියා නඩු 22 කින් වරදකරුවන් වූවන්ගෙන් රුපියල් ලක්ෂ 32 ක දඩ මුදලක් අයකරගත් බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් අක්‍රමිකතාවලට 665 ක් අත්අඩංගුවට