දීපව්‍යාප්ත සය සාමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් මේ මස 23 සහ 24 යන දින වල ඉඳුරුව, කයිකාවල රේවත විදුහල් පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය ඉඳුරුව, කයිකාවල හෙළමුතු කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන අතර ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 25,000 ක්ද අනුශුරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 12,000 ක් පිරිනැමීමටද සංවිධායෝ සූදානමින් සිටිති.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරග 23 - 24 දිනවල ඉඳුරුවේදී
මොහාන් Sunday, 24 February 2013 10:11 AM
ඒක හොඳ වැඩක් (ස)