IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සහරාන්ගේ තවත් ගෝලයකු අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණූ තොරතුරු මත තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ  සාමාජිකයකු අද (22)  අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා නුවරඑළිය කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.

මොහොමඩ් රෆයිඩීන් මොහොමඩ් අලී නැමැති මෙම සැකකරුවන් වටදෙණිය වෙළංබඩ ගම්පොළ පදිංචි පුද්ගලයෙකි.

සහරාන් විසින් නුවරඑළිය පැවැත්වු පුහුණු කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු ඉක්‍රිමා යන නාමය ඔහුට ලබාදී තිබේ.

අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ තොරතුරු අනුව මේ වනවිට 16 දෙනෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (3)

සහරාන්ගේ තවත් ගෝලයකු අත්අඩංගුවට

ගල්කටස් Thursday, 22 August 2019 08:11 AM

තව ඉවර නැද්ද ...? එහෙනම් දැන් ඉවරයි කියලා බෙරිහන් දෙන්නේ..

:       0       54

vipula Thursday, 22 August 2019 10:32 AM

සහරාන්ට පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යන්න අවශ්‍ය ආධාර අනුබල සහ පහසුකම් සැපයු අය පිළිබද ක්‍රියා කරන බවක් අපිට දකින්න නැහැ නේද ? . ඔක්කොම අල්ලන්නේ යට ඉන්න සහ සිටිය පිරිස.

:       0       31

රවින් Thursday, 22 August 2019 12:10 PM

ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා මෙවැනි ත්‍රස්තවාදීන්ට මුහුණු ආවරණය කරගෙන යන්න ඉඩදෙන්න එපා. මුහුණු පැහැදිලි ලෙස පෙන්වන්න . මෙයින් සියලු ජන කොටස්වලට මොවුන් හඳුනාගෙන පොදුවේ තම තමන්ගේද, රටේද ආරක්ෂාව සලසා ගත හැකි වේවි. මොවුන්ට පොදුවේ හෝ තනි තනිවම ත්‍රස්ත ක්‍රියා කිරීමට හෝ අනිකුත් අයවලුන් හට හිංසා පීඩා කිරීම අපහසු වේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 19 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site