IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සහන පෝර ඉල්ලා දඹුලු ගොවියෝ පෙළපාළියති

වී වගාවට සහන පොහොර ඉල්ලා ගොවි සංවිධාන 15ක් කැකිරාවේ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. ගොවිජන සේවා මධ්‍යස්ථානයට මුදල්ගෙවා දෙමාසයක් ගත වී ඇතත් පොහොර ලැබී නැතැයි ඔවුහු කියති.



අදහස් (0)

සහන පෝර ඉල්ලා දඹුලු ගොවියෝ පෙළපාළියති

නීල් Monday, 17 June 2013 12:26 PM

එක පැත්තක ගුරු වර්ජනයක් කරලා, අනෙක් පැත්තේ ගොවි උද්ගෝෂණයක් කළහම , එතකොට මහා මුහුදේ ගිලිලා මැරෙන්න සිද්ධවුණු ධීවරයින්ගේ පවුල් වලට ඉෂ්ටවෙන සාධාරනේ මොකක්ද? අනේ අම්මපා මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකේ තවත් ඇද්ද? (නි)

:       0       0

අපොන්සු Monday, 17 June 2013 12:29 PM

රටක් හරියට පාලනය වෙනවා නම් මේවා නියම කලට වෙලාවට "ඉබේම " සිද්ධ විය යුතුයි. බිත්තර වී ඉල්ලලා පොලිසියෙන් ගුටිකනවා, පොහොර ඉල්ලලා ඊළඟට, නියං සහනාදාර ඉල්ලලා, ගංවතුර සහනාදාර ඉල්ලලා ඊට පස්සේ. මේවා ජනතාවට සැපයීම රටක ආණ්ඩුවක වගකීමයි. ඒක තමයි රටක් පරිපාලනය කරනවා කියන්නේ. (නි)

:       0       0

ජීවක Monday, 17 June 2013 12:30 PM

පරිබෝගිකයන්ගේ සහ ගොවියන්ගේ වකුගඩු සෞඛ්‍යය ගැන හිතලා පොහොර දෙන්නම එපා . අසරණ මිනිස්සුන්ගේ වකුගඩු! (නි)

:       0       0

සෝමපාල Monday, 17 June 2013 06:31 PM

ගොවි මහතුනි, පොඩ්ඩක් ඉවසන්න. පොහොර වලට වඩා වැදගත් වැඩ තිබෙනවානේ (නි)

:       0       0

වරුණ Monday, 17 June 2013 01:02 PM

අපි වවමු රට නගමු නම් ඇයි මේ අසරණ මිනිස්සුන්ව මේ විදිහට තලා පෙළන්නේ? ගොවියට ආපහු වස බොන්න කාලයක් උදාකරන්නයි වගේ සුදානම (නි)

:       0       0

නන්දික Monday, 17 June 2013 01:28 PM

ඔන්න ජනාදිපති තුමනි අද හවසට කතා කරන්නත් කට්ටිය ඉන්නවා.(නදී)

:       0       0

අප්පුහාමි Monday, 17 June 2013 01:35 PM

පරම්පරා ගානක් තිස්සේ සිට මේ රටේ දුක් විදින අහිංසක අසරණ ගොවි ජනතාවට කවදා යහපතක් සිදු වේද ?(නි)

:       0       0

දයා අළහකෝන් Monday, 17 June 2013 01:39 PM

ධීවර කර්මාන්තෙට වුණෙත් ඕකමනේ. යල මහ ගැන දන්න, හේන් ගොවිතැන් කරන කෙනෙක් තමයි රටේ කෘෂිකර්මය ගැන දන්නේ (නි)

:       0       0

අසේල Tuesday, 18 June 2013 07:21 AM

පොහොර නැතුව කොහොමද වගාකරන්නේ. ආසියාවේ ආස්චර්‍ය කියලා පම්පෝරි ගහලා වැඩක් නැහැ.(නදී)

:       0       0

රන්ගශනී Monday, 17 June 2013 03:48 PM

මිනිස්සු ඉල්ලන හැම දෙයක්ම කොහොම දෙන්නද? (නි)

:       0       0

ජීවන් Monday, 17 June 2013 04:01 PM

ඔහොම ලාමක විදියට නෙමෙයි, අරාබි වසන්තේ වගේ පටන්ගන්න හැම ප්‍රශ්නයක්ම ඉලක්ක කරලා. (නි)

:       0       0

විරාජ් කාලිංග Monday, 17 June 2013 04:22 PM

හැම දෙයක්ම කරවාගන්න දැන් උද්ගෝෂණ කරන්න වෙලා (නි)

:       0       0

ජෙෆ් Monday, 17 June 2013 04:31 PM

ගොවි මහතුනි, ඔබලාගේ අතේ තියන පුවරු ටික උස්සගෙන ඉන්නට අමාරු නම් ඔය පිටිපස්සේ තියන තොරණේ අලවන්න. ෂුවර් එකට ඉල්ලන බඩු හෝ නොඉල්ලන බඩු හම්බවෙනවා.(නදී)

:       0       0

ලෂන්ත Monday, 17 June 2013 05:04 PM

අනේ අපේ ගොවියෝ! ආසියාවේ ආචර්ය වෙන්න ඇති මේ(නි)

:       0       0

විමල් Monday, 17 June 2013 12:04 PM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

රන්දික Tuesday, 18 June 2013 09:37 AM

කෘතීම පොහොර යෙදීම සහ කෘමිනාශක නිසා රජරට මිනිසුන් දිනෙන් දින වකුගඩු අබාදයන්ට පත්වීම,හා මුළු රටේම මිනිසුන් ඒ බෝගයන් ආහාරයට ගැනීමෙන් වන ජීවිත හානි වලට කව්රුවත් පෙළපාලි නොයන්නේ ඇයි, දෙවියනී ....!ඇයි කෘතීම පොහොර වෙනුවට කාබනික පොහොර වර්ග යොදාගන්න වෙහෙස නොවෙන්නේ....?අපේ රටේ විතරමය් මමනම් මේ පොහොර කෘමිනාශක දැක්කේ, මෙපමණ, මේ විදෙස් රටවල හැම මිනිසෙක්ම යොදන්නේ කෘතීම පොහොර තම වගාවන්ට, සෑම ගෙදරකම කොම්පෝස්ට් බිමක් තිබීම පුදුමයක් මටනම් .....? (අ)

:       0       0

චතුල වෙරෝනා Monday, 17 June 2013 12:11 PM

අපේ බඩ පුරවන අසරණ ගොවියට වෙලාවට පොහොර ටික ලැබෙන්නෙ නැහැනේ. මොකද මේ වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ට? දැන් හැමදාම හැම තෑනම වර්ජන කරන්න වෙලාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site