බස් ගාස්තු වෙනුවට මූල්‍ය සහනාධාරයක් කඩිනමින් ලබා දිය යුතු බවට පෞද්ගලික බස් සංගම් හතරක් රජයෙන් ඉල්ලයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් එකමුතුවේ මෙහෙයවීමෙන් අද (25) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ එම එකමුතුවේ සභාපති ගැමුණු විජේරත්න මහතා මූල්‍ය සහනාධාරය ලබා නොදුන්නොත් වර්ජනයක් අරඹන බව ද කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සහන නැත්නම් වර්ජන
නිලංග Tuesday, 26 February 2013 07:10 AM
ලලිත්, ඒක සොච්චමකට වඩා ටිකක් වැඩියි. දුප්පත් අපේ බඩට මුල්ලුවෙන් ඇන්න වගේ හිටීවි ඔක්කොම එකතු වෙලා එනකොට! (නි)
මාලි Monday, 25 February 2013 06:38 PM
සාධාරණයි ඒ කතාව (දී)
රකිත් Tuesday, 26 February 2013 08:56 AM
ලලිත්, බැරිද එවන්න තෙල් නැවක් මේ පැත්තට?(නදී)
ලලිත්-දෝහා Monday, 25 February 2013 07:03 PM
බය වෙන්න දෙයක් නැහැ. දැන් ඉතින් කිසිම කරදරයක් නැතුව බස් ගාස්තු වැඩිකරගන්න පුළුවන්. ඒකට තමයි සොච්චමකින් ඉන්ධන මිළ වැඩි කලේ.(නදී)
ලලිත් Tuesday, 26 February 2013 05:39 PM
අපේ නිළදාරීන් ඒකට අකැමති එකනේ ප්‍රශ්නේ රකිත්. (නි)