IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සහකාර ඡන්ද කොමසාරිස්ට මාතරදී මරණ තර්ජන

රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් මැර කල්ලියකින් මරණීය තර්ජන එල්ළ කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.මෙම කාර්යාලය මාතර වෙරළ පාරේ පිහිටියේය.



අදහස් (0)

සහකාර ඡන්ද කොමසාරිස්ට මාතරදී මරණ තර්ජන

මිහිර Friday, 28 March 2014 05:33 PM

අත්හරින්න නම් එපා. දැන් අර මානව හිමිකම් සමුළුවත් අවසානයිනේ. එනිසා බය නැතුව වැඩේට බහින්න. ඕවා මොනතරම් කළත් බලන්නකෝ, මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව ඡන්දෙ දෙන හැටි. අද රටේ මිනිස්සු ගහන මරණ තරමට තමයි වැඩි වැඩියෙන් ඡන්දෙ දෙන්නේ. ජනතාවට ජයවේවා! (නි)

:       0       0

ඉලේපෙරුම Friday, 28 March 2014 03:09 PM

නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්තුමා තම කැමැත්තෙන්ම තර්ජනය කරවා ගත් බව පසුව අනාවරණය වෙනවා නියතයි.(නදී)

:       0       0

අන්සලාම් Friday, 28 March 2014 03:24 PM

ජනාධිපතිතුමනි රජය අපහසුතාවයට පත් කරන සියලු දෙනාට නිසි දඩුවම් දෙන අතරතුර ජනතාව මොවුන් ප්‍රතික්ෂේප කල යුතුමය.(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 28 March 2014 03:39 PM

දැන් ඉතින් මානව කාරයෙ ටික හරි නේ. වැඩ පටන් ගන්න පුළුවන් තව මාස හයකට. (නදී)

:       0       0

සිල්වා Saturday, 29 March 2014 08:11 AM

අනේ පව්. දැන් කොමසාරිස්තුමා සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද දන්නෙ නැහැ. (නි)

:       0       0

දේවා අකුරටිය Friday, 28 March 2014 04:38 PM

දැන්මම මෙහෙමනම් හෙට අපට හිතාගන්න පුළුවන්නේද? (අ)

:       0       0

රොකී Saturday, 29 March 2014 08:38 AM

අනේ මහත්තයෝ, ඔන්න වැරදිලාවත් ආතතිය නම් හදා ගන්න එපා හොඳේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site