IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිසු වලියෙන් සිසුවෙක් රෝහලේ

(උපුල් හේරත්)

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක සිසුවකුගේ හිස ප්‍රදේශයට සිදු කළ පහර දීමකින් එම සිසුවා අනුරාධපුරස් ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසි කියයි. 

සිසුන් අතර කිසියම් හේතුවක් පාදක කර ගනිමින්  මෙම සිසුවාට සිදුකළ පහරදීමෙන් ඔහුගේ හිස පුපුරා ගොස් ඇත.

දැනට එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11 ට ඇතුළත් කරමින් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

එම සිද්ධියට සැකපිට  සිසුන් හතර දෙනකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (2)

සිසු වලියෙන් සිසුවෙක් රෝහලේ

රට වැසියා Tuesday, 13 August 2024 06:44 AM

දැන් අර පවුල් පසුබිම හොයන්න කියන අය මේකටත් කියනවාද? රටේ හැම දෙනාම හොස්ස ළඟින් මැස්ස ගියත් කේන්ති යන තත්ත්වයට පත්කළ පාලකයින්ට සාපවේවා... මොවුන්ට කඩේ යන අය තවත් සිටී නම් මෙම මැතිවරණයෙන් අතුගෑවේවා...!

:       0       0

Don Don Tuesday, 13 August 2024 11:31 AM

ඉගෙන ගන්නේ නැතුව මොන බම්බුවක් ද කරන්නේ .අසරණ දෙමව්පියන්ගේ බලාපොරොත්තු කඩ කරලා මුන් හිරේ ලගින්නද හදන්නේ .මේ තරුණ වයසට මිනී මරුවෝ වෙන්නද හදන්නේ .සක්කිලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site