2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසු පොලිස් ගැටුමින් 12 ක් රෝහලේ
තෙන්නකෝන් Tuesday, 31 March 2015 04:52 PM
අනේ පවු දෙවියනේ! (නි)
සහන් Wednesday, 01 April 2015 08:35 AM
දිනු, චන්දිම, මහතාගේ අදහස හරි. (ර)
චන්දන Wednesday, 01 April 2015 01:46 AM
දිනු චන්දිම, නිකන් කුහක අදහස් දාන්න එපා. හිටපු පාලකයො ඉන්නකොට දැම්මනම් දැන් ඉන්න පාලකයන්ට කඩේ ගිය අය ඒ පාලකයො ලවා ඒවා නවත්වන්න ඔනා. එහෙම නැතුව දැන් ඉන්න පාලකයො රකින්න හිටපු අයට බනින එක වැරදියි.යහපාලනේ ආවේ ඔවා වෙනස් කරනවා කියලා පම්පොරි ගහලනේ. (ස)
දිනූ චන්දිම Tuesday, 31 March 2015 02:49 PM
හිටපු පාලකයෝ කොමිස් ගන්න උපාධි කඩ පටන් ගත්තා. දැන් අහිංසකයෝ ගුටි කනවා. අපොයි අපේ රටට වෙච්ච දෙයක් (ත)