IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිසු පිරිසක් වෙනත් පාඩමකට ගිහින්

නුගේගොඩ පාසලක සිසුන් අට දෙනකු පාසල් නොගොස් ගල්කිස්ස මුහුදු වෙරළට ගොස් මත්පැන් බී අනාරක්ෂිත ස්ථානයක නෑමට ගොස් සිටිය දී සොයගත් බව පොලිසිය කියයි. එක් සිසුවෙක් ගසාගෙන යද්දී බේරාගෙන අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළුකරනු ලැබීය. අද පාසල් නිවාඩු දිනයයි.



අදහස් (0)

සිසු පිරිසක් වෙනත් පාඩමකට ගිහින්

දයා - සෞදි Thursday, 05 April 2012 01:23 PM

දෙමාපියන්ට දෙන ගින්දර වලට හොද දඩුවමක් දෙන්න ඕන..

:       0       0

අලිබබා Thursday, 05 April 2012 02:10 PM

ළමුන් කියන්නේ අනාගත පරපුරයි. මෙම දරුවන්ට ආධ්‍යාත්මික පුහුණුවක් දිය යුතු කාලයයි මේ. අද දරුවන් තමන් දකිනදේ අනුකරනය කරනවා. එම නිසා දරුවන්ට පාසැල් මගින් ආධ්‍යාත්මික පාරිශුද්ධිය සමිබන්ධව වැඩි වැඩියෙන් කියාදිය යුතුයි. එවිට මෙවැනි දේවලින් දරුවන්ව වලක්වාගන්න පුලුවන්වෙයි.

:       0       0

goot Thursday, 05 April 2012 02:42 PM

මේක ළමයින්ගේ වැරදි නෙමෙයි. මත්පැන් අලෙවිසැල් නැත්තටම නැති කළා නම් ඉවරයි.

:       0       0

රංග Thursday, 05 April 2012 02:53 PM

පාසල් සිසුන්ට මත්වතුර ලැබුණේ කොහොමද කියලා හොයලා බැලුවොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site