IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිසුහු 13 ක් හදිසියේ ලෙඩ වෙති

මාතර උයන්වත්ත කනිටු විදුලේ කුඩා සිසුන් දහතුන්දෙනකු හදිසියේම ඇග කසා පළු දැමීම සමඟ මාතර රෝහලට ඇතුළු කළ බව පාසල කියයි



අදහස් (0)

සිසුහු 13 ක් හදිසියේ ලෙඩ වෙති

යොහාන් Wednesday, 13 February 2013 03:14 PM

බලාගෙන අත් ප්ලාස්ටර් කරලා කොළඹ එවයි බබෝ... (ස)

:       0       0

ගාමිණි Wednesday, 13 February 2013 03:46 PM

කථා නැහැ. පාසැලේ ළමයි නාන පිහිණුම් තටාකයට අර ජර්මානු ජාතිකයා කැපුවයි කියන කෙටල පැලෑටියක් විසි කරන්න ඇති. ඒකත් ජර්මන් ජාතිකයා කරපිටින් අරින්න. (ස)

:       0       0

මෝරාල Wednesday, 13 February 2013 04:04 PM

අර අරාබියේ විදුහලක ළමයින්ට අනුකම්පාවෙන් අදහස් පළකරපු සිංහල කට්ටිය කෝ දැන්? (නි)

:       0       0

චාන් Wednesday, 13 February 2013 04:07 PM

මාතර නම් ඉන්න එපා. මොනවා නැතුව එන්න වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

දම්මි Wednesday, 13 February 2013 07:19 PM

මාතරට ඇතුල්කලානම් භයානක වැඩක් මාතර ඉස්පිරිතාලෙ හැටි දන්නවනේ.(නදී)

:       0       0

මොහාන් Wednesday, 13 February 2013 07:45 PM

අනේ පවි ඒ ළමයි. නොවටිනා ප්‍රතිචාර දාන අයට දැන් තේරෙන්වද අනුන්ට අපහාස කරන්න හොද නැහැ කියලා.(නදී)

:       0       0

හිල්මි Wednesday, 13 February 2013 09:05 PM

මාතර රෝහල ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site