IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිසුහු හතයි

කටුගස්තොට හපුගොඩ කනිටු විද්‍යාලයයටම සිටිනුයේ සිසුන් හත් දෙනෙකි.

තුන වසරේ සිසුහු තුන් දෙනෙක් සිටිති.

හතර වසරේ දෙදෙනෙක් සහ පහ වසරේ දෙදෙනෙක් වෙති.

පළමු හා දෙවැනි වසරට එක සිසුවකු හෝ නොමැත.

විදුහල්පති සමඟ ගුරුවරියෝ තිදෙනෙකි.

තම දරුවන් වෙනත් පාසලකට යොමු කර දෙන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.

කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී කේ ඩබ්ලිව් ටිකිරි බණ්ඩාර මහතා පැවසුවේ මෙම පාසල සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.



අදහස් (0)

සිසුහු හතයි

ආනන්ද Wednesday, 08 May 2013 06:09 PM

පාසැල තියන්න ළමයි ඉන්න ඕනා. ඇමතිට කියන්නේ මොනවා කරන්න කියලද?(නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 08 May 2013 06:44 PM

කතා කරලා වැඩක් නැහැ ඕවා (නි)

:       0       0

අරුණ Wednesday, 08 May 2013 06:55 PM

ජනප්‍රිය පාසල් වලට දාලා දෙලොවටම නැති පුරවැසියන් හදනවට වඩා ගමේ පාසැල දාහෙන් සම්පතයි (නි)

:       0       0

උපාලි Wednesday, 08 May 2013 01:07 PM

මීට වඩා ළමයි ඉන්න පාසල් වහලා තියෙනවා නේද? මේක වහලා දාල දෙමවුපියන්ගේ ඉල්ලීම ඉටුකරන්න බැරි වෙන්න නම් ලොකු හේතුවක් ඇති. පාසලක් වැහුවාම හිරගෙයක් ඇරෙනවා කියනවනේ. ඒ බයට වෙන්න ඇති. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 08 May 2013 01:21 PM

මොන අඩුපාඩු තිබුනත් ,දෙමව්පියෝ නිතරම උත්සාහ කරන්නේ රට පිළිගත්,ප්‍රසිද්ධ නමක් ඇති නගරයේ පාසැලකට යවන්නමයි .කලාප අධ්‍යක්ෂකතුමාට තියෙන්නේ, පාසලේ පරණ නම වෙනුවට,ජාත්‍යන්තර නමක් දමලා ,තරුණ ගුරු මණ්ඩලයක් ,ළමුන්ට කඩිනම් ඉංග්‍රීසි අධ්‍යාපනයක් දීලා, 4,5 ළමුන් 4 දෙනා 5 ශිෂත්ව යෙන් සමත් කළා නම් ගමේ ළමුන් හැමෝම එයි. නගරයේ පාසල් තදබදයත් ඉවත් වෙයි. (නි)

:       0       0

මනෝජ් Wednesday, 08 May 2013 02:15 PM

වැහෙන්න යන පාසල සංවර්ධනය කරන මීට කලින් බැරි වුණේ ඇයි.

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 May 2013 02:24 PM

ඒ වුණාට අපිට අධ්‍යාපන ඇමතිලා දහයක් විතර ඉන්නවනෙ (නි)

:       0       0

හසිත Wednesday, 08 May 2013 10:02 PM

හොද අදහසක්. පාසැල වහන්න දෙන්න එපා. කලාප අධ්‍යක්ෂක අබියෝගය බාරගන්නවා නම් ඒක සමස්ත අධ්‍යාපනයටම ආදර්ශයක්. ගුරු මණ්ඩලයට පුළුවන් උදවු කරන්න. කුඩා පාසල් නගාසිටුවන්න ඕනෑ. හොදට උගන්වලා ළමයි පාස් කරන්න. එතකොට තව ළමයි ඒවි. (නි)

:       0       0

ප්‍රදීපා Wednesday, 08 May 2013 11:59 PM

මේ පාසලේ සිසුන් ගානට වඩා අපේ රටේ අධ්‍යාපන ඇමතිලා ඉන්නවා. (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 08 May 2013 04:21 PM

පාසලක් වහනවා කියන්නෙ හිරගෙවල් 100ක් විවෘත කිරීමකි. උපාලි, පාසල් ගියාද ? (නි)

:       0       0

රුමී Wednesday, 08 May 2013 04:21 PM

ඔය ළමයි නැති පාසල් ටික වහලා දාලා තව හිර ගෙවල් ටිකක් ඇරියොත් නරකද? දැන් අපේ රටට ඒක තමයි ඕනෑ කරලා තියෙන්නේ. (නි)

:       0       0

රංජිත් Wednesday, 08 May 2013 04:59 PM

මහනුවර අරුප්පොල සංඝමිත්තා විදුහලේත් ගුරුවරු 5යි සිසුන් 12යි , මේ ගැනත් සොයා බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site