IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


සිසුහු පාසලේ කුණු ගෙදරට අදිති

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි කණිටු පාසලේ කුණු ගෙදර ගෙන යෑමට සිසුනට සිදුවී ඇත.

ඩෙංගු මදුරුවන් නිසා පාසලේ කසල ටැංකි කඩා ඉවත් කර ඇත.

නගර සභාව කුණු ඉවත් කරනුයේ සතියකට වරක් පමණි. එහෙයින් පාසල පිරිසිදුව තබා ගැනීම සඳහා මේ පියවර ගෙන ඇත.

පිරිසිදු පාසල් අතරින් මෙම පාසල දෙවැනි තැනට පත්වී සිටියි.

 



අදහස් (0)

සිසුහු පාසලේ කුණු ගෙදරට අදිති

අසෝක Wednesday, 22 October 2014 02:00 AM

මේ වගේ අපේ පාර්ලිමේන්තුවේ තියෙන කුණුත් මන්ත්‍රීවරුන්ට ගෙදර ගෙනියන්න පුලුවන් නම් කොච්චර හොඳද? අපි නගර සබාවට බදු ගෙවන්නේ කසළ ගෙදර ගෙනියන්න නෙමෙයිනේ! (නි)

:       0       0

රෝහණ Wednesday, 22 October 2014 04:51 AM

සිරි ලංකාවේ ආශ්චර්යය කරා යන ගමනේ මෙවැනි දේවල් තිබිය යුතුයි.(හේ)

:       0       0

කේ.ඒ.එන්.ගෝමස් Tuesday, 21 October 2014 05:15 PM

නගරාධිපතිතුමාට හොඳ දැක්මක් තිබෙනවා. ඔහුට සුබ පතනවා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 21 October 2014 06:34 PM

පරිපාලන ප්‍රශ්නයක් මත පොඩි ළමයින් ලවා කුණු ඇද්දවීම ඉගෙනීම එපාකරවන වැඩක්නේ.මෙයට ගුරු දෙගුරු සංගමයට පිළියමක් යොදන්න බැරිද? (නි)

:       0       0

චමිලා Tuesday, 21 October 2014 11:00 AM

එහම තමයි උගන්නන්න ඕන . අපේ අය පුරුදු වෙලා ඉන්නේ ටොපියක් කෑවොත් කොලේ පාරේ දාන්නනේ. හැම දේටම සුදුසු තැනක් තියනවා .(හේ)

:       0       0

අජන්ත Tuesday, 21 October 2014 11:58 AM

සුමනා රණවීර නගරාධිපති තුමාගේ හොඳ වැඩ පිලිවෙලක් තියෙනවා (නදී)

:       0       0

වජිර Tuesday, 21 October 2014 09:53 PM

කෙසේ හෝ පිරිසිදුබව රැකගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1644 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 646 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site