IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුහු දිනති

වැලිමඩ ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ විදුහල්පතිට ලබා දී ඇති හදිසි ස්ථාන මාරුව අවලංගු කරන ලෙස බල කරමින් සිසුහු සහ දෙමාපියෝ   පාසල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ.

පැහ හතරක් පමණ පැවැති උද්ඝෝෂණය නිසා වැලිමඩ - හපුතලේ මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා පැමිණියේය.

එම ස්ථානයට ආ වැලිමඩ අධ්‍යාපන අධ්‍යක්ෂ එස් බී ගුණසේකර මහතා පැවසුවේ ලබන සඳුදා සිට හිටපු විදුහල්පති නැවත පත් කරන බවයි. එම පොරොන්දුවෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.

001(5) 005(1) 006(1) 007(1) 078



අදහස් (0)

සිසුහු දිනති

අපොන්සු Wednesday, 22 October 2014 12:17 AM

මොනවද මේ සිසුන් එකතුවෙලා කරන විරෝධතා? (නි)

:       0       0

ෆාසි Wednesday, 22 October 2014 10:19 AM

මේ ප්‍රශ්ණය සාකච්චාවෙන් බේරගෙන තිබ්බොත් තමයි හොඳ.(හේ)

:       0       0

චන්දා Wednesday, 22 October 2014 02:27 AM

තවමත් ලංකාවට අඩු පාඩුවක්ව පවතින රට ඉඳි වගාවත් හැම පළාතකම සරු උනොත් ෂොක්. ආයේ පිටරටින් ගෙන්න ඕනි නැහැ. අපිටම වවාගෙන අපිටම කන්න පුළුවන්. (නදී)

:       0       0

සුවාරිස් Tuesday, 21 October 2014 01:32 PM

ජයවේවා ! (නදී)

:       0       0

මාලන් Wednesday, 22 October 2014 03:37 AM

එල කොල්ලෝ (නදී)

:       0       0

බටුගෙදර Tuesday, 21 October 2014 02:41 PM

ඔබට දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

ශාන් ඩුබායි Wednesday, 22 October 2014 05:00 AM

ගුරුවරුන්ගේ හා දෙමාපින්ගේ මග පෙන්වීම ඉතාම හොදයි වගෙයි. ඒකනේ පාසල් ළමයිනුත් දැන් උද්ගෝෂණ කරන්නේ. (නදී)

:       0       0

නිපුන Tuesday, 21 October 2014 04:22 PM

ජයවේවා !! දෙන්න එපා දේශපාලන හෙන්වයියන්ට අවස්ථාව. (නි)

:       0       0

කුමුදු Wednesday, 22 October 2014 06:08 AM

අනේ ශ්‍රී ලංකාවට යන කළක්.(හේ)

:       0       0

කෞෂාල් Wednesday, 22 October 2014 04:58 PM

මෙහෙම වෙන්න දෙන්න හොඳ නැහැ (නි)

:       0       0

මහින්ද Tuesday, 21 October 2014 07:17 PM

ජය වේවා! (නි)

:       0       0

උපාලි Tuesday, 21 October 2014 11:54 PM

මාරුකරලා තිබුනේ අසාධාරණව නම් විදුහල්පති ආපසු ලැබුන නිසා දෙමාපියොයි ශිෂ්‍යයොයි දිනුම්. නමුත් මාරුකරලා තිබුනේ සාධාරණ හේතු ඇතුව නම් විදුහල්පති ආපසු ලැබීම පරාජයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site