IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිසුහු තිදෙනා ප්‍රායෝගික ‘පාඩමක්‘ කරති

ගලගෙදර අළුගොල්ල වත්තේ බ්‍රිතාන්‍ය ජාතික  යුවළකට  අයත් නිවසකින් ලැප්ටොප් පරිගණකයක්, කැමරා දෙකක්, රූපවාහිනියක් සහ බෆල් 4ක් සොරාගත්තැයි සැකපිට අද පාසල් සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සිසුහු 10 වසරේ ගෙනුම ලබති.



අදහස් (0)

සිසුහු තිදෙනා ප්‍රායෝගික ‘පාඩමක්‘ කරති

ජසීම් Monday, 21 January 2013 12:40 PM

බුදු අම්මෝ...මේවත් කියලා දෙනවද පාසල්වල (ස)

:       0       0

සම්පත් Monday, 21 January 2013 01:00 PM

මෙයාලානම් හොරු නෙමෙයි හොර තාත්තලා (ස)

:       0       0

අමිල Monday, 21 January 2013 01:31 PM

අත්ඇරලා දාන්න අනේ. ආසාවට ගන්න ඇත්තේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 21 January 2013 02:48 PM

දැන් කාලේ ළමයින්ටත් තියෙන්නේ පුදුම ආශාවල් නේද? (නි)

:       0       0

සිල්වා Tuesday, 22 January 2013 02:33 AM

හොරකම කෙසේ වුවත්, අපගේ පුංචි රටේ  ඉඩම් විදේශිකයින්ට   විකිණීම නතර කළොත් හොදයි.   (නි)

:       0       0

දෝහා Monday, 21 January 2013 03:52 PM

දෙමවුපියෝ කියලා මොනවා කරන්නද මේවට? (නි)

:       0       0

දෝහා Monday, 21 January 2013 03:54 PM

හොරකමේ ඵලවිපාක දැනගෙනමනේ මේ වගේ වැඩ කරනවා ඇත්තේ. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 22 January 2013 09:03 AM

ඇයි මේ හොර කමට ප්‍රායෝගික පාඩමක් කියලා කියන්නේ..? මේවත් උගන්වනවද පාසල් වල? (නි)

:       0       0

දෝහා Monday, 21 January 2013 05:46 PM

මේ හොර "තාත්තලා" තුන්දෙනා කොහොමද ඔය ගෙට පැනලා තියෙන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 22 January 2013 10:41 AM

ඉතාම හොදයි ළමයිනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site