IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිසුවා කසිප්පු බී පාසල් ඇවිත්

(පාලිත ආරියවංශ)

පස්සර ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යයෙක් කසිප්පු පානය කිරීමෙන් පසු ඇති වූ ආසද්මිකතාවක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

ඉකුත් 14 වැනිදා දහවල් මෙම සිසුවා හදිසියේ අසනීපවී වමනය කරනු දුටු ගුරුවරුන් ඒ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ තමා විදුහල අසල මහ පාරේ සිට බීම වර්ගයක් පානය කළ බවයි.

ගුරුවරුන් එම සිසුවා කඩිනමින් පස්සර මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කර ඇති අතර තමා කසිප්පු පානය කළ බවට රෝහලේදී කළ ප්‍රකාශය මත වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට යැවු බව පස්සර මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී චානක ගන්කන්ද මහතා පැවසීය.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි.



අදහස් (1)

සිසුවා කසිප්පු බී පාසල් ඇවිත්

නිශ්සංක Saturday, 17 February 2024 12:36 PM

පාසල් දරුවන්ට කසිප්පු විකිණීම තහනම් කළානම් හරි. අනික පාසල් ආවට ඕවා විකුණන එකත් තහනම් කරන්න ඕනේ. නැතුව ඔය ළමයි හදන්න බෑ. දැන් කුඩු පාසල් ළමයින්ට විකුණන එක නම් අඩුවෙලා වගේ. දැන් කසිප්පු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site