IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිසුවා අත්අඩංගුවට; යතුරුපැදිකරුවා රෝහලට

අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙකු පැදවූ බව ත‍්‍රීරෝද රථයක් පුජාපිටිය අඹතැන්නේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.



අදහස් (0)

සිසුවා අත්අඩංගුවට; යතුරුපැදිකරුවා රෝහලට

උපාලි Tuesday, 25 June 2013 04:33 AM

ඔය වාහන ගෙදර තියෙනකොට ළමයි ආසාවට පැදලා පුරුදු වෙනවා. තාත්තලත් ඊට පස්සේ හදිසියකට කඩේට යවන්න එහෙම පුතාට දුවට පවරනවා ත්‍රී වීලරේ ගිහින් බඩු ගේන්න කියලා. ඔය තියෙන්නේ ඒකේ ප්‍රතිපල. ළමයින්ට වැරදි වැඩට අනුබල දෙන වැඩිහිටියන්ටයි මේවට දඬුවම් කළයුත්තේ. (නි)

:       0       0

පෙරේරා Monday, 24 June 2013 07:28 PM

මෙහෙම ලයිසන් නැති අයට ඔහොම වාහනයක් දෙන අයටත් දැනෙන්න දඬුවම් දිය යුතුයි. (අ)

:       0       0

දම්මික පෙරේරා Monday, 24 June 2013 08:06 PM

බලපත්‍ර නොමැතිව කිසිම ප්‍රායෝගික පුහුණුවක් නැති මේ වයසේ රිය පැදවීම ත්‍රි විල් පැදවීම මොටෝර් සයිකල් පැදවීම කරන අයට ලොකු දඬුවමක් ලබා දිය යුතුයි. අද මහා මග බිලිවන ජිවිත ප්‍රමාණය අප්‍රමාණය.(නදී)

:       0       0

ස්කැග් Tuesday, 25 June 2013 09:14 AM

මාරවිල අවුරුදු 15 ක ලමයෙකුට රු. 325000 ක යතුරු පැදියක් අරන් දුන්න රට ඉන්න මෝඩ දෙමවුපියො. ඒ මදිවට ලමයගෙ තාත්තා හොරට රියදුරු බලපතකුත් හදල දුන්නා. ලගදි පොලිසියෙන් අල්ලලා තිබුනත් තවත් මෝඩ හිතවතෙකුගෙ මාර්ගයෙන් පොලිසියෙන් බේර ගත්තා. කවුද මෙතන වැරදි. (මගේ අදහස දෙමවුපියො, හිතවතා සහ පොලිසිය මිසක් ලමයා නෙවේ කියලයි).(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site