IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිසුවියට අතවරයක් කළ අයි පී ගේ වැඩ තහනම්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පෞද්ගලික බස් රථයක් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසැල් සිසුවියකටලිංගික අතවරයක් සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල පොලීසියේ  පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ සීතාවකපුර කොට්ඨාසය  භාර ජේෂ්ඨ පොලිස් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසිනි.

සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් පරීක්ෂකවරයා රුවන්වැල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

සිසුවිය තමන්ට සිදු වූ මෙම හිරිහැර සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා ට දැනුම් දීමෙන් අනතුරුවකොන්දොස්තරවරයා සිසුවිය ගෙන් ඇයගේ පියාගේ ජංගම දුරකථන අංකය ඉල්ලගෙන මේ බව ඔහුට දැනුම් දී ඇතැයි කියති.

 



අදහස් (5)

සිසුවියට අතවරයක් කළ අයි පී ගේ වැඩ තහනම්

Indika Friday, 22 September 2023 10:09 AM

දැන් ලාච්චුවට දානවද? මෙයා පොලිස් නිසා එහෙම නැද්ද?

:       1       16

ලුම්බිණි Friday, 22 September 2023 10:15 AM

අවුරුදු 20කට හිරේ දාන්න....

:       1       11

Mohan Mapa Friday, 22 September 2023 01:39 PM

මරණ දඬුවම ක්‍රියාත්මක කරන ජනාධිපති කෙනෙක් හිටියොත්... අනේ! දෙව්දත් නොදිටි මොක්පුර...!

:       2       3

Abdul Friday, 22 September 2023 02:28 PM

මොකද්ද අප්පා ලාච්චුවට දානවා කියන්නේ

:       0       5

Adrian Ferth Sunday, 24 September 2023 04:48 PM

"පොළොස් කොට්ටෝරුවා" ලපටි කෙහෙල් ගහකට කොටලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site