IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිසුවියක සමූහ දූෂණය කළැයි පිය - පුතු අල්ලයි

(කේ බුද්ධික කුමාරසිරි සහ ඉන්දිකා රාමනායක)

මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ ළඟම ඥාතී වන පිය පුතු දෙපළක් සහ අසල්වැසි තරුණයකු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම අපයෝජනය සිදුව ඇති බවත් බාලවයස්කාරිය එය සඟවා ගෙන සිට  මවට පැවසීමෙන් පසු ඇයගේ මව විසින් අද (16) දින අදාල සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය අපයෝජනයට සම්බන්ධ ඇයගේ ළගම ඥාතීන් වන පිය පුතු දෙපළක් සහ අසල්වැසි තරුණයකුද මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (7)

සිසුවියක සමූහ දූෂණය කළැයි පිය - පුතු අල්ලයි

දිමුත් Friday, 16 February 2024 03:09 PM

ඔන්න හෙළ ජාතික අභිම‍ානේ ! ඔය වගේ නරුමයන්ට ඇපවත් දෙන්න එපා!

:       5       41

මැක්ස් Friday, 16 February 2024 05:43 PM

හෙළ ජාතික අභිමාන කතා කෙසේවෙතත්, මෙවැනි නරුමයින්ට ඇප වත් නොදී සිටීමේ යෝජනාවට දෑතම ඔසවා එකඟ වෙමි...!

:       1       34

de silva Friday, 16 February 2024 07:22 PM

මාස 3 න් ඇප ලැබේවි.. නඩුව වසර 20ක් පමණ අහවි නඩුව අවසාන වෙනකොට වයසක මනුස්සයා ස්වභාවික මරනෙකින් මියපරලොව ගිහින් තිබේවි.., නඩුව අවසානේ කලේ වෙනකොට සාක්කි කාරයින්ට සිදුවීම අමතක වෙලා තිබේවි, ලංකාවේ ඉක්මණට පිළිවෙලට නඩු අහන ක්‍රමයක්, හදන්න බැරිද ?

:       0       18

SilviyaSaturday, 17 February 2024 05:36 AM

සිල්වා මහතාගේ අදහස ලංකාවේ අපරාධ වැඩිවීමට හේතුවක් පෙන්වා දෙනවා. දෙවැන්න තමයි අපරාධකරුවන්ට රැකවරණය ලබාදීම, නැත්නම් අපරාධකරුවන්ගේ පමණක් මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා කටයුතු කිරීම...

:       0       1

sarath Friday, 16 February 2024 07:30 PM

"හෙළ ජාතික අභිමානේ" හැම මගුලකට ජාතියක් පටලවා ගන්නේ, මෙවැනි පවුකාර වැඩකරන අයට ජාතියක්, ජන්මයක් නැති ඔබ දන්නේ නැද්ද? වේ. පුත්‍රයා තෝ කන්නෙ තණකොළද? එහෙම නැතිනම් අසුචිද?

:       0       3

හර්ෂ Saturday, 17 February 2024 10:39 AM

එල්ලලා මරන්න ඕනෑ. මෙම සිද්ධිය ඇත්ත වගේ... නමුත් මාස 3 කාලීන වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි තිබෙනවාද? ළමයා කියන්නේ ඇත්තටමද? පළිගන්න මෙහෙම කරපු සිද්ධියක් මතක නිසා කිව්වේ...

:       0       2

දිලිප් Saturday, 17 February 2024 12:27 PM

මිනිස්සු අමාරුවේ දාන්න අම්මණ්ඩිලා ගොඩක් දුර‍ට තමන්ගේ දරුවන්මේ මාර්ගයෙන් මෙවැනි දේවල් කරනවා. තාත්තායි, පුතයි පොඩි ළමයෙකුට මෙහෙම කරයි කියලා හිතන්න බෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site