IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුවියකට අතරවයක් ලක් කළ සංවර්ධන නිලධාරියා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහනුවර සිට කොළඹ බලා  ධාවනය වූ දුම්රියක දී  පාසල් සිසුවියකට  අතවර කළේ යැයි කියන  සංවර්ධන නිලධාරීයකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහක අයෙකි.

සැකකරු මාසයක් වයසැති දරුවෙක් සිටින පියෙකි.

ලිංගික අතවරයකට පත් වූ බව කියන සිසුවිය කොළඹට නුදුරු ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබනබව පොලීසිය කියයි.

මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිසිය පැවසීය.

 



අදහස් (4)

සිසුවියකට අතරවයක් ලක් කළ සංවර්ධන නිලධාරියා මාට්ටු

pakeer Thursday, 26 October 2023 10:02 PM

මොන කාලකණ්ණිද මන් දන්නේ නෑ මේ... මේ අයට මාර අමාරුවක්නේ තියෙන්නේ.. ඕවට කරන්න ඕනේ රජකාලේ දඬුවම්. මෙහෙම හරියන්නේ නැහැ... මේ රටේ දඬුවම් මදි... ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ...

:       1       9

Kokila Friday, 27 October 2023 03:44 PM

ලොකු ප්‍රහේලිකාවක්. පාසල් සිසුවියක් නම් දවල් හෝ රාත්‍රී 8ට පෙර විය යුතු, දුම්රියක් ඇතුලේ කොහොමද වුනේ... බලහත්කාරයෙන්ද? කැමැත්තෙන් වුණාද..? කෑ ගහලා උදව් ඉල්ලුවේ නැතිද?

:       2       8

චින්තක Friday, 27 October 2023 05:17 PM

තනතුර අනුව කරන්න රාජකාරි නැති නිසා මෙතෙක් ඔවුන් කරපු දෙයකුත් නැති නිසා ඔය සංවර්ධනය කරන්න බලන්න ඇති කලුබණ්ඩා මාමා නැත්නම් කලුමැණිකේ නැන්දා බෑනා බේරා ගන්නවා ශුවර් තමයි... කෝකිලගේ ප්‍රශ්න එයට ප්‍රමාණවත් වෙනවා...!

:       0       0

Nihal Friday, 27 October 2023 11:07 PM

ගුවන්යානා තුළත් මෙය දිනපතාම වෙන දෙයක්... එකම වෙනස කාන්තාවයි පිරිමියාට අතවර කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site