IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුවෙක් හොර සල්ලි මාරු කරන්න ඇවිත්

රුපියල් 2000 හොර නොට්ටු මාරු කිරීමට තැත් කළැයි පාසල් සිසුවෙක් (16) හා තරුණියක (23) තවත් හොර නොට්ටු තුනක් සමග අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

සිසුවා බලපිටියේද, තරුණිය කරන්දෙණියේද පදිංචි බවත් හොර සල්ලි මුද්‍රණයට යොදා ගත් උපකරණ ද සොයා ගත් බවත් පොලීසිය පවසයි.

 



අදහස් (0)

සිසුවෙක් හොර සල්ලි මාරු කරන්න ඇවිත්

සේරම් පැරිස් Sunday, 19 May 2013 05:27 PM

නව තාක්ෂනය නරක විදියට යොදා ගැනීම තමයි මෙයින් සිදු වෙන්නේ.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 20 May 2013 01:18 AM

ගෆූර් මාතියා, අපට තේරෙනවා මය කියානා කතා. අපේ සිංග්හල උපමාවක් තියෙනවා කළු ගල් වල ඔලුව ගහගන්න එපා කියලා. එහෙමත් නැත්නම් ඉල්ලන් කන්න එපා කියලා.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 19 May 2013 06:35 PM

අයියෝ! කරන්දෙණිය, කහවත්ත වගේ ගම් වලට නරකද පොලිස් ස්ථාන වෙනුවට සේනා ස්ථානයක් ස්ථාපිත කලොත්. මොකද එයාලා මේ අපරාධ වලට එරෙහිව අවම වශයෙන් නිදාගෙන සිටින පොලීසිය අවදි කරාවි.(නදී)

:       0       0

උපාලි Monday, 20 May 2013 03:46 AM

මේ ළමයි දෙන්න කිසිම ආර්ථික සංවර්ධනයක් නොකර හිතුමතේට සල්ලි අච්චු ගහන්න ලෑස්ති වුනේ ඇයි? ආණ්ඩුව කියල හිතුවද? (නදී)

:       0       0

රංජනී Sunday, 19 May 2013 07:21 PM

ඔන්න අනාගිමත් දකුණේ කොල්ලන්ගේ,කෙල්ලන්ගේ රජ වැඩ.(නදී)

:       0       0

සරත් නුගේගොඩ Monday, 20 May 2013 09:47 AM

සරත්, ටිකක් සැර උනත් ඇත්ත එයම තමා. ගිය සතියේ ගුරුවරියක් සමග ගෝලයෙක්. මේ සතියේ ශිෂ්‍යයෙක් සමග තරුණියක්. රටට ගිය කලක්.(ස)

:       0       0

සරත් Sunday, 19 May 2013 09:41 PM

හොර සල්ලි ගැන පස්සේ කියන්නම් ගපුර් මහත්තයට චුටි දෙයක් කියලා. මම මේ කියන්නේ ඉස්ලාම් සහෝදරයන්ට කට තිබුණු පලියට වචන දාන්න එපා?සිංහල බව්ද්දයට අව්රුදු 2500 කට වඩා අදටත් බලන්න පුළුවන් ඉතිහාසයක් තියනවා. ඔබ තුමලගේ පරන්පරාව මෙහෙට වෙළදාමේ ඇවිල්ල බින්න බැස්සට කව්රුවත් එන්න කිවේ නැහැනේ?එහෙම උනා කියලා දැනට ජිවත් වෙන ජාතිවලට කව්රුවත් යන්නකියලා නැහැ.මෙහෙම ටිකක් කිවේ දැනගැනීම සදහා මිස තහරක් වෛරයක් හිතේ තියාගෙන නෙමේ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site