සිසිලි බෞද්ධ විහාරයේ වෙසක් උළෙල පසුගිය සති අන්තයේදී පැවැත්විණි.
දාන සීල භාවනා වෙසක් කූඩු ප්‍රදර්ශනය හා දන්සැල සමගින් උත්කර්ශවත් ලෙස පැවති වෙසක් උළෙල සදහා කටානියා නගරාධිපති ස්තන්ක නෙල්ලි රෆෙලෝ මහතා ඇතුලු ඉතාලි ජාතිකයෝ රැසක් සහභාගි වු බව විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගෙගොඩ සීලානන්ද හිමියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසිලි වෙසක් පිංකම