ගෝල්ඩන් කී මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 720ක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි 6 වැනි සැකකාරිය වන සිසිලියා කොතලාවල ලබන 23 වැනිදා මහාධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා රිමාන්ඩ් බන්ධනාගාරයට අද (16) නියෝග කළේය.
චෝදනා 91ක් යටතේ ඇයටද එරෙහිව මේ නඩුව පවරා ඇත.්
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසිලියා ගෝල්ඩන් කී නඩුවටත් උසාවි ගෙන්නයි
දුමින්ද Tuesday, 16 February 2016 07:17 AM
කරන කලට පව් මිහිරිය මී සේ .... (නි)
සුමිත් Tuesday, 16 February 2016 08:02 AM
දුමින්ද, ඒ වගේම ගෙවන කලට දුක් දැඩි වේ ගිනිසේ... (නි)