IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුසිල්ගේ අනුරගේ දොරේ නොතීසි අලවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම පදවි වලින් ඉවත් කිරීමේ දිසා අධිකරණ නියෝග ඔවුන් පදිංචි නිවෙස්හි අලවන ලෙස මහාධිකරණය අද නියෝග කළේය.

ඒ අනුව උසාවි නිලධරයෝ ඔවුන්ගේ නිවෙස් බලා ගියහ. අධිකරණය මෙම තීරණය ලබාදුන්නේ නීතිඥවරුන් මාර්ගයෙන් මීට පෙර ඔවුන් වෙත යැවූ වාරණ නියෝග නොතීසි බාර නොගැනීම නිසාය. අතුරු තහනම් නොතීසි හා වාරණ නියෝග දැන්වීම් රැගෙන ප්‍රේමජයන්ත මහතාගේ ජම්බුගස්මුල්ලේ නිවසටද යාපා මහතාගේ තිඹිරිගස්යාය නිවසටද ගිය නමුත් ඔවුහු එහි නොසිටියහ. ඒවා පිස්කල් නිලධරයෝ එම නිවෙස්වල දොරවල්වල ඇලවූහ.

 



අදහස් (0)

සුසිල්ගේ අනුරගේ දොරේ නොතීසි අලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site