IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිසිර ලියනගේ යයි

කොළඹ ජාතික අක්ෂි රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ජාතික ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ  අධ්‍යක්ෂ ලෙස  පත් වී ගියේය.

ඔහුට උපහාර පිදීමේ උත්සවයක්  රෝහල් කාර්ය මණ්ඩලය අද (08) සංවිධානය  කළේය.

 ප්‍රධාන ආරාධිතයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාය.

 සිසිර ලියනගේ මහතා  ජාතික රෝහලේ  දියුණුවට  කළ සේවාව අගය කැරිණි. නව අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  විල්ෆඩ් කුමාරසිරි මහතා ද පිළිගැණිනි.  විශේෂඥ  අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වන චම්පා බානගල, චරිත් ෆොන්සේකා, මංගලා ගමගේ, මුදිතා කුලතුංග මහත්වරුද ඇතුළු කාර්ය මණ්ඩලය මේ උළෙල සංවිධානය කළහ.

 



අදහස් (0)

සිසිර ලියනගේ යයි

රජිත් ඉතාලිය Monday, 08 April 2013 06:23 PM

මුලින්ම ඇස් පාදන්ඩ ඕන දොස්තරලටනේ.(නදී)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරයේ සිට Tuesday, 09 April 2013 05:11 PM

අක්ෂි වෛද්‍යවරයෙක් ගෙන් මෙම ක්ෂේත්‍රයේ දියුණුවට කුමන සේවයක් බලාපොරොත්තු වෙනවද? මිනිසුන්ගේ ඇස් පැදීමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 09 April 2013 04:17 AM

අක්ෂි වෛද්‍යවරයෙක් ඒඩ්ස් රෝග නිවාරණයට යැව්වේ ඇයි?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site