හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතාගේ පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් දයාන් විතාරණ මහතාගේ පොකුණුවිට මිල්ලගස්හන්දියේ නිවෙසට ඇතුළු වී ලැප්ටොප් පරිඝනයක් ඇතුළු උපාංග සොරාගත් පාසල් සිසුන් දෙදෙනකු පොලිස් නිල සුනඛ ග්‍රේරෝගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 15 සහ 16 යන වයසේ පසුවන බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
318
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුන් දෙන්නා පොතේ නැති පාඩමක
නලින් යහම්පත් Saturday, 09 August 2014 08:24 PM
පාසල් සිසුන් දැන්සිටම පෙරහුරුවට (හොරකම්) කරන්නේ ඉගෙනගත්තත් සුදුසු රැකියා නොමැතිකමත්, රැකියාවට එක එක දේශපාලුවන් පසුපස යන්නට වීමත් නිසා. ලංකාවේ වැඩිම ආදායමක් ලැබිය හැකි එක රැකියාවක් හොරකම (නි)
ගමගේ Saturday, 09 August 2014 09:25 PM
ගිහාන් නම් තොප්පිය දාගෙන වගෙයි (නි)
බන්දුල පෙරේරා Saturday, 09 August 2014 10:40 PM
බඩු මිල වැඩියි කියලා හොරකම් කරලා හරියනවද? මීට වඩා අමාරු කාලත් මිනිසුන්ට තිබිලා තියනවා. (නි)
සිරිමෙවන් Saturday, 09 August 2014 10:11 AM
අපේ රටට මොකද වෙලා තියෙන්නේ ඉස්සරත් මෙහෙමද (දී)
කුමාරි Saturday, 09 August 2014 10:53 AM
සොරකමේ ආදීනව කුඩා කල සිටම දෙමාපියන් දරුවන්ට කියා දිය යුතුයි. (දී)
ගමරාල Saturday, 09 August 2014 10:58 AM
කුමාරි දුවේ, මහා කකුළුවා හරහට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කිව්වට හරියන්නේ නැහැනේ (අ)
රිකාස් Saturday, 09 August 2014 11:02 AM
සුබ අනාගතයක්. රට යන දිහාව පැහැදිල්යි. (අ)
කෝසල Saturday, 09 August 2014 11:07 AM
හොරකම කියන දේ පුරුදු උනාම නවත්තන්න බැහැ (දී)
අජන්ත Sunday, 10 August 2014 01:36 AM
ඇයි සිරිමෙවන්, ඉස්සර කොහොමද කියලා දන්නේ නැද්ද? (නි)
ඩී.උපුල් Saturday, 09 August 2014 01:31 PM
ඉස්සර අපිට කියල දුන්නේ "අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා....." කියලයි. අපි එදා ලද දෙයින් සතුටු වුණා. (අ)
ගිහාන් Saturday, 09 August 2014 01:34 PM
මහා කකුළුවා කිවේ " ගමරාලගේ " අප්පච්චිටද? (අ)
දිස්නා Saturday, 09 August 2014 02:02 PM
මහා කකුළුවා කියන්නේ කාටද? (අ)
කින් බෙනට් Saturday, 09 August 2014 02:44 PM
කොල්ලෝ දෙන්නට කවුරු හරි කියපු හින්දයි ඔය වැඩේ කරලා තියෙන්නේ කියල පෙනෙනවා (අ)..
රාවණ Sunday, 10 August 2014 04:28 AM
කතාවක් තියෙනවා හොරුන්ගේ දේවල් හොරුත් ගන්නවලු. (නදී)
ඉසුරන්දි Sunday, 10 August 2014 04:32 AM
හොදයි හොදයි ඔහොම යන් (නදී)
රෝහණ Sunday, 10 August 2014 04:34 AM
නලින්, ඔයාගෙන් අහන්නේ, හොරකම රැකියාවක් වුනේ කවද ඉඳන්ද? (නදී)
මොහාන් හත්තල්ල usa Saturday, 09 August 2014 03:46 PM
සුබ අනාගතයක පෙර නිමිති දැන්මම පහල වෙනවා කරන්ඩ තියන එකම දේ හොද ශක්තිමත් නායකයෙක්. (අ)
රෝහණ Sunday, 10 August 2014 01:19 PM
බන්දුල කිව්වොත් ඉතින් ගොන් කතාවක්ම තමයි. (නදී)