IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිසුන් අත්අඩංගුවට ගත්තාට අන්තරේ පාරේ වාඩිවේ

අන්තරේ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනා නිදහස් කරන තුරු විසින නොයන බව කියමින් විශ්ව විද්‍යාල සිසුන් පාරේ විඩිවී කළ ඉල්ලීම් නිසා සිව් දෙනෙක් නිදහස් කළහ.

අනෙක් සිසුවා ද නැවත බාර දෙන තුරු සිසුහු පාරේ වාඩි වී සිටිති.

IMG_8284

 



අදහස් (0)

සිසුන් අත්අඩංගුවට ගත්තාට අන්තරේ පාරේ වාඩිවේ

අන්තෝනි Tuesday, 31 March 2015 09:22 PM

අපරාදේ! ඔහොමම ඉන්න අරින්න තිබුණේ. (නි)

:       0       0

චන්දිම Wednesday, 01 April 2015 02:25 AM

අපරාදේ! මෙයාලට ඔහොම ඉන්න දෙන්න තිබුනේ . බඩගිනි වෙන කොට එකා එකා ඔක්කොම නැගිටලා යාවි. (ස)

:       0       0

සිසිර Wednesday, 01 April 2015 02:55 AM

උගත්කමේ වටිනාකම නොදන්නා තරම... කෙලින් ප්‍රතිචාර දක්වපු අයට කියන්න තියන්නී මෙහම නොකලානම් අපි තාමත් ඉංග්‍රිසින්ගේ යටතේ...(ම)

:       0       0

විජයබාහු Tuesday, 31 March 2015 12:59 PM

සෝක් විහිළුව (බ)

:       0       0

නාමල් Tuesday, 31 March 2015 01:00 PM

මෙම උද්ඝෝෂණයට පළමු වසර සිසුන්ව බලෙන් රැගෙන ගියා (බ)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 03:31 AM

උද්ගෝෂණ කරන්න-වරදට හඬ නගන්න-නැද්ද හිමිකම-වෙනස මේකද? (ස)

:       0       0

කරු Wednesday, 01 April 2015 03:39 AM

ඉල්ලන් කෑම. තව මදි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site