IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුසානය ළඟදි වාහනය සුසානයක් වේ

රත්මලානේ සිට නල්ලතන්නියට ගොස් ආපසු එන ගමන් හැටන් රංජුරාණ සුසාන භූමිය අසළ පල්ලමේදී වෑන් රියක් අද ගිනිගෙන දැවී ගියේය.

එහි සිටි තිදෙනාගෙන් දෙදෙනකු සොයා ගත නොහැකි බවත්, රියදුරා පොලිස් අත්අඩංගුවේ පසුවන බවත්, එම දෙදෙනා බැහැර යන්නට ඇති බවත් පොලීසිය කියයි.



අදහස් (0)

සුසානය ළඟදි වාහනය සුසානයක් වේ

මෝරාළ Monday, 25 February 2013 04:54 PM

ගිනි තියලාවද්ද? (නි)

:       0       0

ලලිත්-දෝහා Monday, 25 February 2013 07:16 PM

කරපු දේවල් අදුනගන්න බැරි වෙන්න මෙහෙම කලාද දන්නේ නැහැ. ලේසියෙන් අතඅරින්න එපා.(නදී)

:       0       0

ගාමිණි Monday, 25 February 2013 03:14 PM

මොකද්ද ඉතින් හේතුව (දී)

:       0       0

සංජු Monday, 25 February 2013 03:46 PM

හොල්මන්ද මන්දා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site