IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුසන්තිකාට උපදේශක තනතුරක්

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගයකදී පදක්කමක් දිනූ එකම කී‍්‍රඩිකාව වන සුසන්තිකා ජයසිංහ මහත්මියට කී‍්‍රඩා අමාත්‍යංශයේ උපදේශක තනතුරක් හිමිවී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම තනතුරට පත්කරනු ලැබ ඇති බව වාර්තාවේ.

නව තනතුරට අදාල පත්වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉකුත්දා අරලියගහ මන්දිරයේදී පිරිනමන ලද බව කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විධිමත් වැඩපිලිවෙලක් ඔස්සේ මෙහෙයවීමට ඇයගේ සේවය ලබා ගැනීමට බලාපෙරොත්තු වන බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(*)

 



අදහස් (0)

සුසන්තිකාට උපදේශක තනතුරක්

අනුර Wednesday, 24 April 2013 08:31 PM

ගම ගැන හිතලා හොඳට වැඩ කරන්න සුසන්තිකා. (නි)

:       0       0

ලසන්ත Thursday, 25 April 2013 10:26 AM

ඔබ දේශපාලනයෙන් අයින් වෙන්න. (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 10:19 PM

උත්සාහවන්ත කාන්තාවක් නිසා සුභ පතමි! (නි)

:       0       0

විරාජ් Wednesday, 24 April 2013 10:47 PM

රටට පදක්කමක්වත් ගෙනාපු සුසන්තිකාට මෙහෙම තනතුරක් දුන්න එක හොදයි. සුබ පැතුම් සුසන්තිකා ඔබට! ඔබෙන් සේවයක් ලැබී ක්‍රීඩාවට රටට සෙතක් වෙනවා නම් බොහොම අගෙයි ! (නි)

:       0       0

නිශ්ශජක Thursday, 25 April 2013 11:17 AM

අපේ රටේ ගම් නියංගම් වල සිටින දක්ෂ දරුවන්ට ලැබුණු වටිනාම කෙනෙක් සුසන්තිකා මහත්මිය. අපිට අනාගතේ ඔලිම්පික් පදක්කම් අනිවාර්යෙන්ම ලැබෙනවා ...ඔබට ජයෙන් ජය වේවා අපි හැමදාම ඔබත් සමග ..ජනපති තුමනි ඔබ තුමාට ස්තුතියි.(නදී)

:       0       0

මේනක Wednesday, 24 April 2013 11:53 PM

අපි ඇත්තටම ලැඡ්ජා වෙන්න ඕනෑ ඇයගෙන් පස්සේ තවම පදක්කම් නැතිවීම ගැන (නි)

:       0       0

දේව් Thursday, 25 April 2013 11:44 AM

මොන තනතුරු ලැබුනත් ගම මට්ටමින් ක්‍රීඩාව දියුනු කරන්න . ඔයා වගේ සැඟවිලා තිබුන මිනි කැට ඕන තරම් හොයාගන්න පුළුවන් . ඒ සමගම ඉදිරියේදී තවත් මාග්‍රට් තැචේර් කෙනෙක් අපේ ලංකාවෙන් බිහිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .(නදී)

:       0       0

ප්‍රිය Thursday, 25 April 2013 02:30 AM

අන්න හොද වැඩක්. සුසන්තිකා රටට වටිනා වස්තුවක්. මේ වගේ හැම දෙයක් ගැනම සොයලා බලනවා නම් හොදයි. රට යන ගැහැණිය ගැන හඩක් නගන්න කවුරුවත් නැද්දෝ? ශ්‍රී ලාංකීය කත හරිම අසරණයි. (නි)

:       0       0

ගාමිණී Thursday, 25 April 2013 02:36 AM

හොඳ වැඩක්. සුදුස්සාට සුදුසු තැන. (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 05:48 PM

හොද වැඩට ගරු කරමු. (නි)

:       0       0

අනුරාධ Wednesday, 24 April 2013 05:56 PM

ඔබට ජය! (නි)

:       0       0

අමිල Thursday, 25 April 2013 07:23 AM

මම නම් හිතුවේ උපදේශක තනතුරක් වගේ මිට වැඩිය ඉහළ තනතුරක් ලැබෙයි කියලා. මම මේ හරියටම දන්නේ නැති නිසයි කිවුවේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 April 2013 06:33 PM

අනාගත ක්‍රීඩාව දියුණූ කරන්න ගත් හොද තීරනයක්. (නි)

:       0       0

හේමන්ත Wednesday, 24 April 2013 06:40 PM

සුසන්තිකා දැන් පරිණත කෙනෙක්. ඔබට ජය! (නි)

:       0       0

සමන් Wednesday, 24 April 2013 06:40 PM

සුසන්තිකා, මෙය ඔබට හොඳ අවස්ථාවක් ගමේ පාසල් වලට සේවය කිරීමට. ඔබට ජය! (නි)

:       0       0

අරුණ Wednesday, 24 April 2013 06:45 PM

හොද තීරණයක් (නි)

:       0       0

අරුණ Wednesday, 24 April 2013 07:22 PM

බොහොම හොඳ අගය කළ යුතු කාර්යයක්. ඔබතුමියගේ කාර්යය උපරිමයෙන් ,අධිෂ්ඨානයෙන්, වගකීමෙන් ඉටු කරන්න . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site