(සුජිත් හේවාජුලිගේ)
ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිනම් එම ඉන්ධන ආනයනය පෞද්ගලික අංශයේ පාර්ශවයකට ලබාදිය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ගුවන් යානා ක්ෂේත්‍රය නැවත ස්ථාපිත කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්විණ.
මේ සාකච්ඡාවට එක් වූ ගුවන් සමාගම් පෙන්වා දී ඇත්තේ විශේෂයෙන්ම සංචාරක සමය ආරම්භ වන ඉදිරි මාසවලදී ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළ හරහා සිදුවනු ඇති බවයි.
ගුවන් යානා සඳහා අඛණ්ඩව ඉන්ධන ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංස්ථාවට බැරිනම් පුද්ගලික අංශයට දෙන්න
යෝගා Tuesday, 16 August 2022 05:19 PM
සංස්ථාවට බැරිනම් නෙවෙයි සංස්ථාවට කොහෙත්ම බෑ. ඕකේ ඉන්න වෘත්තීය සමිති කාපාලුවො ඉන්නකම් සංස්ථාවට බෑම තමයි.
SLTuesday, 16 August 2022 07:55 PM
සංස්ථාවට බැරිවෙන තත්වෙට පත්කළේ මේ වගේ කාපාලු දේශපාලුවොයි. ඕකේ ඇතුලේ ඉන්න දේශපාලන පක්ෂවලට එල්ලුණු සේවක සංගමුයි. දේශපාලුවන්ට ගොට්ට අල්ලලා බුරුවා ගහන්න තෙල් සංස්ථාවට ආපු එවුනුයි. මේ පාරත් මිලියන් 200ක් වත් ඉල්ලයිද මේ විලි ලැජ්ජාවක් නැති අය...!!
Prabha Wednesday, 17 August 2022 11:33 AM
බොරතෙල් ගේන්නේ නැතිව සංස්ථාවෙන් ඕවා ඉල්ලලා වැඩක් නෑ.
දාස Wednesday, 17 August 2022 09:12 AM
සුදු හුනු ගෑ කම්බ හොරා නැවත කරලියට.
wedage Wednesday, 17 August 2022 10:01 AM
පෞද්ගලික අංශයෙන් කොමිස් ගහන්න පුලුවන් නේද? ඇමති තුමෝ