IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සීසීටීවී කැමරාව ඝාතකයා අල්ලා දෙයි

කාන්තාවක ඝාතනය කොට මළ සිරුර ගමන් මල්ලක බහා පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ දමා යාමේ සිද්ධියේ සැකකරු මන්නාරම කෝවිල්කුලමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ පිටකොටුව පොලිසියේ පොලිස් කණ්ඩායමක් මන්නාරමට ගොස් අද මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නල්ලූර්හි පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකි. පෙදරේරු වෘත්තියේ යෙදී සිටියදී ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු කොළඹ හෙට්ටිවීදියේ නවාතැන්පොළක  ආර්. කාර්තිකා (34) නම්  කත සමඟ සතියක් පමණ සිටි බවත්, රෝද සහිත බෑගයට දැමූ සිරුර තනිවම රැගෙන යෑමට නොහැකි වූ නිසා තවත් අයගේ සහාය ලබාගෙන ඇති බවත් ත්‍රීරෝද රියදුරකු හා නාටාමියකු ඒ අතර සිටින බවත්, ඒ සියල්ල එහි සීසීටීවී කැමරාවල සටහන් වී ඇති බවත් පොලිසිය කියයි.



අදහස් (0)

සීසීටීවී කැමරාව ඝාතකයා අල්ලා දෙයි

ඉසුරන්දි Wednesday, 05 August 2015 12:12 PM

මුළු ලංකාවම ආවරණය වන පරිදි සිසිටිවී කැමරා සවිකරන්න.ගොඩක් දුරට මේ සිදුවන අපරාධ රැල්ල හා අනෙකුත් හොර මැරකම් මැඩ පවත්වන්න පුළුවන් වෙයි එතකොට. (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 09:38 AM

අකුසලය වරදකරු පසුපස (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site