IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සුව විරෝධය අමාත්‍යංශය ළඟටත්

රුපියල් තුන් දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා සුවසේවා සංගමයේ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ඇරැඹූහ.

අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමණාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි පොලිසිය කියයි.

_DSC8623 _DSC8646 _DSC8647 _DSC8690 _DSC8707 _DSC8730 _DSC8733 _DSC8756

ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව



අදහස් (0)

සුව විරෝධය අමාත්‍යංශය ළඟටත්

නිමලරත්න Wednesday, 27 May 2015 08:37 AM

දහසකුත් බොරු පොරොන්දු ජනතාවට දී බලයට පත්ව න දෙසපාලකයන් බලයට පත්වීමෙන් පසු සුර සැප විඳිති,විදින සුර සැප තවතවත් වැඩි කර ගනිති.නොයෙකුත් බාදක මැදගෙන රාජ්‍ය සේවයට හෝ පෞද්ගලික පත්වෙන සේවකයා ජීවිතය සුළුවෙන් හෝ යහපත් කරගැනීමට කරනු ලබන ඉල්ලීම් පාලකයෝ නොසලකා හරිති. (ම)

:       0       0

දුමින්ද Wednesday, 27 May 2015 06:51 AM

කලින් රජය ත්‍රිවිධ හමුදා යොදා බිල්ලට තබා ඇති රෝගීන් මුදාගත්තා (බ)

:       0       0

අනුර Wednesday, 27 May 2015 08:31 AM

රාජිත ඇමතිතුමා කොහේද? මේවා විසඳන්න ඕනෑ ඉක්මනට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site