IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුව පිරික්සුවෝ වීදි බසිති

නිල ඇඳුම්, ඉන්ධන හා කාර්යාල දීමනා ඇතුළු ඉල්ලීම් කීපයක් වහා ලබාදෙන ලෙස රජයට බල කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොළඹ ඞීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මේ උද්ඝෝෂණයට දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ. තමන්ගේ නිල ඇඳුම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 800 ප‍්‍රමාණවත් නොවන බවත් ඔවුහු කීහ. ඉල්ලීම් නොලද හොත් වෘත්තීය වර්ජනයක් කිරීමට සිදුවෙතියි සංගමය කියයි. සෞඛ්‍ය පරීක්ෂවරු 1700ක් පමණ සිටිති.



අදහස් (0)

සුව පිරික්සුවෝ වීදි බසිති

ලාල් ගලබඩ... Thursday, 31 May 2012 04:05 PM

නීතා ගලබඩ... කරුනා සහගත දීමනාවට රුපියල් 50000.00 යි.

:       0       0

හේමන්ත Thursday, 31 May 2012 04:13 PM

අර පොලිස් මහත්තයත් මේකට සම්බන්ධයි වගේ.එයාව නිදොස් කොට නිදහස් කරන්න. 800කට අද ළමේකුටවත් ඇදුමක් ගන්න පුළුවන්ද?

:       0       0

සුරාජ් Thursday, 31 May 2012 05:04 PM

මේ අය හෝටල්, කඩ වලට පැනලා ගන්න ජරාව හොදටම ඇති. හරිනම් පඩි ඕනිත් නෑ මේ අයට

:       0       0

රජිත් මංජුල, Thursday, 31 May 2012 05:04 PM

එක්කෙනෙක්වත් නාල නෑ...

:       0       0

රාජපක්ෂ Thursday, 31 May 2012 04:29 PM

මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ කිවුවට හැසිරෙන්නේ මළ පෙරේතයෝ වගේනේ

:       0       0

ජගත් Thursday, 31 May 2012 04:34 PM

ඔහොම යන් ඔහොම යන් .....

:       0       0

අශෝක Thursday, 31 May 2012 05:20 PM

මේකටත් ඇමති කියයි ඉස්සර යුනි‍ෆෝම් එකට දුන්නේ රුපියල් 10යිනේ කියලා

:       0       0

සන්ජීව Thursday, 31 May 2012 05:34 PM

250කින් මාසයක් කන්න පුලුවන් රටේ,PHI ඇදුමට 800ක් මදිද බොලවු?

:       0       0

අමිල Thursday, 31 May 2012 04:58 PM

ගලබඩගේ කතාවත් හරි. කාලෝචිත නැත්නම් පවු තමයි

:       0       0

ෂෙරීෆ් Thursday, 31 May 2012 04:59 PM

දැන් ඇති අවුවේ හිටියා.යමු ගිහින් සාකච්ඡා කරලා විසදා ගනිමු

:       0       0

ගන්ගා Thursday, 31 May 2012 05:01 PM

මොනවද මේ ලංකාවේ PHI ලා කරන්නේ? ඔයාලා පාරෙම ඉන්න හොදේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site