IMG-LOGO

සුව නෝක්කඩුව සුව වෙයි

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර ඇතිවූ එකඟතාවයකට අනුව හෙට (04) පශ්වාත් සීමාවාසීක පත්වීම් නාම ලේඛණය සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවියට එක් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

මහීපාල මහතා මේ බව පැවසූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව අද සවස පැවති මාධ්‍ය හමුවකදීය.

තම සංගමය සහ අමාත්‍යවරයා අතර ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුව සන්නිවේදන දුර්වලතා බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කීය.

GMMINTOG-0603-01 GMMINTOG-0603-02 GMMINTOG-0603-03



අදහස් (0)

සුව නෝක්කඩුව සුව වෙයි

ගයාන් ද සිල්වා Saturday, 04 June 2016 02:50 AM

මෙයාලට තියෙන්නේ මේවා කරන්න නෙමෙයි, වෛද්‍යවරුන්ගේ සත්‍ය තත්වය දෙස බලා ඒ වෙනුවෙන් හඬ නැඟීමයි. දුෂ්කර පළාත්වල ඉන්න වෛද්‍යවරු ගැන මෙයාලා මොනවද කරන්නේ? ලෙඩ්ඩු වෙනුවෙන් කිසිම තැකීමක් තියෙනවද? වෛද්‍යවරුන්ට ඉන්න සුදුසු කාමරයකවත් නැති ඉස්පිරිතාල කීයක් තියෙනවද? අන්න ඒවාට වර්ජන කරන්න. වෛද්‍ය වෘත්තිය කියන්න පිදුම් ලබන වෘත්තියක්. එ්ක විනාශ කරන්න එපා. (නි)

:       0       0

ලියනගේ Saturday, 04 June 2016 03:15 AM

ඇති යාන්තම් එහෙම දෙයක්වත් වුණා! (නි)

:       0       0

පීරිස් Saturday, 04 June 2016 04:53 AM

රටේ සෑම දෙනාටම හොඳ සාධාරන වෛද්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් පවතින අඩුපාඩු වලට මේ දොස්තරලා කවදාකවත් ස්ට්‍රයික් කරන්නේ නැහැ. තමන්ගේ මුදල් පසුම්බියට වදින ඒවාට විතරයි ඇස් ඇරෙන්නේ. (නි)

:       0       0

ශාන් Saturday, 04 June 2016 05:56 AM

මේක තම මම කලින් කීවේ මේ දෙගොල්ල "ගැණීයි- මිනිහයි" වගේ කියලා දෙගොල්ලටම වැඩේ කරගන්න ඕනේ උනාම මෙයාල එකතු වෙලා කර ගන්නවා අහිංසක ලෙඩ්ඩු දුක් විදිනවා (හේ)

:       0       0

ජයන්ත Saturday, 04 June 2016 06:42 AM

මොවුන්ව හදන්න මිනිසුන්ට බාරදෙන්න ඕනෑ. ස්ට්‍රයික් කරනකොට මොවුන්ගේ ගෙවල් හොයාගෙන මිනිස්සු යන්න ඕනෑ. ගිහින් ඒ ගෙවල් වල නවතින්න ඕනෑ. (නි)

:       0       0

අර්මනි Saturday, 04 June 2016 12:34 PM

දැන් දෙගොල්ලන්ම එකතුවෙලා අපිට ගහාවිද.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 416 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site