IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ස්විස් සමුළුවට තිලංග

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 133 වැනි වාර්ෂික සැසිවාරයට සහභාගී වීම සඳහා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් එහි යෑමට නියමිතය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ,නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ,පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බිමල් රත්නායක, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන මහත්ම මහත්මීන් සහභාගීවීමට නියමිතයි.



අදහස් (0)

ස්විස් සමුළුවට තිලංග

කවින්ද Tuesday, 13 October 2015 05:31 PM

සුබ පතනවා! (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 14 October 2015 07:07 AM

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වාර්ෂික රැස්වීම්වලට පාර්ලිමේන්තු පාලන ක්‍රම සහිත රාජ්‍යයවල සහභාගිත්වය සිදු කිරීම සාමාන්‍ය දෙයක්. හැම දෙයකම වැරදි දකින්නා තමා තුල කිතිකැවෙන කුහකකම එළිපිට ප්‍රදර්ශනය කරයි. සරණපාල මහත්තයෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකටම සහභාගිවීමට අවස්තාව ලැබෙයි. (ර)

:       0       0

පරාක්‍රම Tuesday, 13 October 2015 12:47 PM

මෙහි වරදක් ඇතිබවක් මට නම් නොපෙනේ ලෝකයේ කොයි රටේ මෙය පැවැත්වුවත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජනයක් සිදුවිය යුතුයි නේද? (නි)

:       0       0

රනිල් Wednesday, 14 October 2015 01:26 AM

පරාක්‍රමලට වැරදි පෙනුනේ ගිය ආණ්ඩුව කාලේ විතරයි. දැන් ඒ වැරදිම අනෙක් අය කරනකොට හොඳයි! (නි)

:       0       0

රංචාගොඩ Wednesday, 14 October 2015 01:41 AM

දැන් කවුද පරාද? ඡන්දෙ දුන්න අපිද මෙයාලද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 13 October 2015 08:12 AM

මේවා සිදුවන්නේ අපේ රටේ විතරයි. (ස)

:       0       0

පුදූ Tuesday, 13 October 2015 08:36 AM

අනේ මන්දා මොනවට යනවද කියලා.? (ර)

:       0       0

සිසිර Tuesday, 13 October 2015 08:38 AM

වියදම කාගෙන්ද.? (ර)

:       0       0

ගැමුණු Tuesday, 13 October 2015 08:44 AM

බිමල් ද යන නිසා මෙය විවේචනයට ලක් නොවේවි. (ර)

:       0       0

සරණපාල Tuesday, 13 October 2015 08:57 AM

ඇයි මේ ලොකු පිරිසක් වඩම්මාගෙන යන්නේ? (බ)

:       0       0

අනුරාධා Tuesday, 13 October 2015 09:58 AM

අපිට ස්විට්සර් ලන්තයේ රැකියා ලබාදීමට කටුතු සලස්වන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site