IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ස්වසන රෝග ලක්ෂණ තියෙනවානම් ‘මාස්ක්’ දාන්න

(සුජිත් හේවාජුලිගේ)

ස්වසන  රෝග ලක්ෂණ  පවතින්නේ නම්  මුව ආවරණයක් පළඳින්නැයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා   ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් නිදන්ගත රෝග සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් මහජනතාව ගැවසෙන ස්ථානවලට  ගමන් කරන අවස්ථාවලදීද  මුව ආවරණයක් පැළඳිම වැදගත් බව  ඔහු  සදහන් කළේය.

එසේම චිකන් ගුන්‍යා  සහ ඩෙංගු රෝග ලක්ෂණ  පවතී නම් මුල් දින කිහිපයේදී   සියලු දෙනා  මදුරු දැලක් පාවිච්චි කිරීම වැදගත්  බව  පවසන විශේෂඥ වෛද්‍යවරයා  එසේ කටයුතු කිරීමෙන් රෝගය අනෙකුත්  පුද්ගලයන්ට පැතිරීම වැළකෙන බවද  සඳහන් කළේය.

පාසල් හෝ රාජකාරී ස්ථානවලට හෝ එළිමහනට   ගොස් නිවෙසට   පැමිණි වහා දෑත් හොදින්  සෝදා ගැනීම වැදගත් බවත්  නිතර නිතර මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතු බවත් දීපාල්  පෙරේරා මහතා ප්‍රකාශ කළේය



අදහස් (0)

ස්වසන රෝග ලක්ෂණ තියෙනවානම් ‘මාස්ක්’ දාන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site