රත්නපුර සීවලී මැදි විදුහලේ කලා අංශයේ ජනමාධ්‍ය සිසිහු මිණියාය නමින් රත්නපුරේ මැණික් කර්මාන්තය අළලා වාර්තා චිත්‍රපටයක් නිශ්පාදනය කරති. එහි මංගල දර්ශනය ලබවන 22 වැනිදා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සීවලී සිසුහු මිණියායෙන් චිත්‍රපට ලොවට
චන්ද්‍රසිරි Friday, 19 October 2012 12:37 PM
හොදයි හොදයි... (නි)
දුමින්ද Friday, 19 October 2012 01:35 PM
සුභ පැතුම්! යූ ටියුබ් එකෙන් ළගදීම නරඹන්නට ලැබෙයි නේද? (නි)
මහීසංඛ Friday, 19 October 2012 02:04 PM
නියමයි සීවලී සහෝදරයිනි. (නි)
සදුනි Friday, 19 October 2012 03:07 PM
ඔබට සුභ පැතුම්! (නි)
දර්ශන Saturday, 20 October 2012 07:56 AM
සීවලී කොල්ලො විදිට මට හරිම ආඩම්බරයි..සුබ පැතුම් (ස)
අර්ජුන Friday, 19 October 2012 04:27 PM
ඉදිරියටම යන්න. (නි)
චරිත් Saturday, 20 October 2012 10:28 AM
සිවලි මැණියන්ට දිඝාසිරි... මෙවන් සුරුවිරුවන් සැමදා බිහිවෙවා(ස)
කුරුවිට Friday, 19 October 2012 09:39 PM
"රුවන්පුරේ " අපේ ගම තමයි......සීවලී පාසලේ දරුවන්ට මගේ සුබ පැතුම් (ස)
රෝහණ කෝනාර Friday, 19 October 2012 09:49 PM
හොද වැඩක්. ඹබලාගේ උත්සාහය සාර්ථක වෙවා. සීවලී නම ප්‍රභාමත් කරන්න. සුභ පැතුම්. (ස)
අරුණ Friday, 19 October 2012 11:58 AM
ආඩම්බරයි. මමත් සීවලියේ ආදි සිසුවෙක් (නි)
ලලිත් Friday, 19 October 2012 12:09 PM
ජය වේවා ඔබට සිසු දරුවනි.(නදී)
චූලක Friday, 19 October 2012 12:21 PM
ඉතා හොඳ වැඩක්. මෙය ජාත්‍යන්තරයට යැවිය හැකි ආකාරයට සංස්කරණය කරන්න. (නි)
ලක්ෂ්මන් Friday, 19 October 2012 12:13 PM
හොඳ අදහසක්...සුබ පැතුම් (ස)
ප්‍රභාෂ් Friday, 19 October 2012 12:33 PM
සබරගමුවේ හොද දෙයක් නම් ඒ සීවලී දූපුතුන්ගේ වැඩක්.(නදී)
ගයාන් Friday, 19 October 2012 12:35 PM
රුවන්පුරේ අපේ කොල්ලන්ට සුභ අනාගතයක්! (නි)