IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


සිවිල් ගුවන් සේවා අධිකාරීයට රහස් පොලිසිය කඩාපනී

(දයාසීලි ලියනගේ)
අද (8) උදේ 10.30ට පමණ හදිසියේම සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලයට පැමිණි රහස් පොලිසියේ නිලධාරීන් 30ක පමණ කණ්ඩායමක් එහි සේවකයින්ගේ පරිගණක පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.

ආයතනයේ සේවකයන් අභ්‍යන්තර තොරතුරු මාධ්‍යයට ලබා දෙන බවට පාලන අධිකාරියෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂා කරන බවට වාර්තා වේ.

මීට අමතරව රහස් පොලිසිය විසින් සේවකයන්ගෙන් ප්‍රශ්න කරනු ලබන බව  ද එම් අධිකාරීයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් කැළුම් කොඩිතුවක්කු මහතා කියයි.

වංචා දූෂණ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාකළ සේවකයන්ගෙන් රහස් පොලිසිය මෙලෙස ප්‍රශ්න කිරීම යහපාලනය දැයි ජනපතිගෙන් විමසා සිටින බවද ඒ මහතා පවසයි.



අදහස් (1)

සිවිල් ගුවන් සේවා අධිකාරීයට රහස් පොලිසිය කඩාපනී

daham Wednesday, 08 March 2017 08:10 AM

අනේ මේවා අහල වැඩකලොත් අමාරුවේ තමයි. මම දන්නේ නැහැ, පත්තරෙන් දැක්කෙත් නැහැ කියාවි. පස්සෙන් යන අයට තාමත් මේක තෙරෙඋනේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site