IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිවිල් ආරක්ෂක නව අධ්‍යක්ෂ වැඩ බාරගනී

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා  සිවිල් ආරක්ෂක  බලකායේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස  අද (12) වැඩ බාර ගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ   පළමු පන්තියේ  දක්ෂ නිලධාරියකු ද වේ.

බම්බලපිටිය දුම්රිය පටුමගේ  සිවිල් ආරක්ෂක බළකා මුලස්ථානයේදී  සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්  ඔහුට උත්තමාචාර දැක්වුහ.

 

_DSC1029 _DSC1016

 



අදහස් (0)

සිවිල් ආරක්ෂක නව අධ්‍යක්ෂ වැඩ බාරගනී

ප්‍රියාන් Thursday, 12 February 2015 01:25 PM

බොහොම හොඳයි (නි)

:       0       0

රෝයි Thursday, 12 February 2015 03:09 PM

ජනතාවට ඵලදායී සේවයක් බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site