IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සංවර්ධනය කඩිනම් කරන්න තවත් පිම්මක්

 

(අංජුල මහික වීරරත්න)

සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන  “One Stop Unit” ක්‍රමය අනිද්දා (10) සිට හඳුන්වාදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ආයෝජකයකුට සියලුම සේවා සපයන ආයතනයන්හි අවසරය ලබාගෙන සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාගැනීමට කාලයක් ගත වන නමුත් නව සේවා ඒකකය හඳුන්වාදීමත් සමඟ සංවර්ධන බලපත්‍ර අනුමත කිරීමට ගතවන කාලය  දින 10 – 21 අතර අඩු වන බව අමාත්‍යවරයා කීය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදීමෙන් ඉහළ බලධාරීන්ට මෙන්ම ආයෝජකයාටද අධීක්ෂණය කිරීමේ ප්‍රවේශය ලැබෙන බවද  එමඟින් නියාමනයේ විනිවිදභාවය වැඩිකළ හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.



අදහස් (5)

සංවර්ධනය කඩිනම් කරන්න තවත් පිම්මක්

sharm warn Tuesday, 08 November 2022 03:47 PM

ඔව් ඔව් සංවර්ධනය වෙන්න බලාගෙන මෙයා නම් පිම්මක් පනින්න ඉන්න බව රටම දන්නවා. අනේ මුන්ගේ සංවර්ධනේ.

:       0       10

ravin Tuesday, 08 November 2022 03:57 PM

එතකොට ඉස්සරවගෙ සන්තොසම් හා කප්පම් දෙන්න ඔනෙ වෙන්නෙ නැද්ද?

:       1       14

tel Tuesday, 08 November 2022 06:36 PM

ඔක හොර ගුහාවක්. ඉන්න උනුත් හොරු. ඔය වෙබ් එක හදන්න ගිහින් කීයක් ගැහුවද දන්නෙ නෑ

:       0       0

de silva Tuesday, 08 November 2022 06:56 PM

එතකොට දැන් පගාව, කප්පම් දෙන්න අවශය නැද්ද?

:       0       6

Sunil Wednesday, 09 November 2022 04:24 AM

මමත් අහන්න හිටියෙ. උඩ ඉදන් පහතටම දෙන්න උවමන ජරාව මෙතන්ට දුන්නම හරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site