සිවුරු හැඳගත් තරුණයකු ගංජා කිලෝ තුනක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය කියයි. ඔහු තණමල්විල සිට පඬුවස් නුවරට ගංජා ගෙනවුත් ඇත්තේ සිවුරුවල ඔතාගෙනය. මේ අතර මීට දෙවසරකට පෙර ඉතාලි ගිය ශ්‍රී ලාංකිකයකු විටෙක භික්ෂුවක් ලෙස ද, විටෙක කමිස කලිසම් ඇඳ රැකියා කරන පුද්ගලයකු ලෙස ද, හැසිරෙමින් ගිය සතියේ ගැහැනියක සමග යමින් සිටිය දී වෙරොණා නුවරදී සොයාගත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එම ඇඳුම් දෙකින් එකක් තෝරා ගන්නා ලෙස අවවාද කළහ. ශ්‍රී ලංකාවේ නම කැත නොකරන ලෙස ද ඔවුහු එම පුද්ගලයාට හා ගැහැණියට කීහ.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිවුරට මුවාවී කළ වැඩ අසුවේ