ලකුණු 82 කට කඩුලූ 4 ක් බිඳ දමමින් ශී‍්‍ර ලංකා පිල ඉතාමත් අසීරු අඩියකට ඇද දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්, කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය පෙනන මානයට එංගලන්ත පිල කැඳවාගෙන ගියේය. තරගයේ සිවුවැනි දිනය වන අද (6 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 218 ක් ලබා තිබුණු අතර කඩුලූ 4 ක් පමණක් අතැතිව එංගලන්ත පිලට වඩා ලකුණු 33 ක් ඉදිරියෙන් සිටී.
ලකුණු 185 ක අවාසියක් සහිතව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 6 ක් අතැතිව සිටියදී අවාසිය මගහැරගත් නමුත් පන්දු 3 ක් ඇතුළතදී තිලාන් සමරවීර සහ සුරාජ් රන්දිව් පිටියෙන් ඉවත් කළ ස්වෝන් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දැමීය.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වෝන් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දමයි