බුදුරජාණන්වහනසේ ගේ ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේ මියන්මාරයේ සිට අද (29) මධ්‍යම රාත්‍රියේදි ශ්‍රි ලංකාවට වැඩම කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
පකිස්ථානයේ ගන්ධාර දේශයෙන් මේ ධාතු සොයා ගැනිණි.
තායි ගුවන් සේවයේ ටී.ජි.307 දරණ ගුවන් යානයෙන් වැඩම කෙරෙන මෙම සර්වඥ ධාතුන්වහන්සේ සමඟ මියන්මාරයේ නයනා වුන් තා හිමි ප්‍රමුඛ දූත පිරිසක්ද පැමිණෙන අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඔවුන් පිළිගැනීමට නියමිතය.
වෙසක් පොහොය නිමිත්තෙන් මැයි මාසයේ දිවයින පුරා ස්ථාන 19කදී මෙම මියන්මාර් සර්වඥ ධාතුන්වහන්සේ ජනතාවට වැඳපුදා ගැනීමට කටයුතු සුදානම් කර ඇති බවත්, මියන්මාර් ශ්‍රි ලංකා ද්විපාර්ශික සබදතා යටතේ මෙරට බෞද්ධ බැතිමතුන්ට මෙම අවස්ථාව ලැබුණු බවද විදේශ අමාත්‍යංශය කියයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සව්නේ දා ලංකාවට