වැලිකන්ද සෙවනපිටියේ වගාබිමක වැතිරි සිටින අලියා වෙඩි වැදීමෙන් ඔත්පලවී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා පවසයි.
හොඳින් වැඩුණු වයස අවුරුදු 40ක් පමණ වන මේ සතාට කිසියම් අයකු සතියකට පමණ පෙර වෙඩි තබා ඇතැයි ද වෛද්‍ය දේවසුරේන්ද්‍ර මහතා කීවේය. අද පස්වරුවේ අලියාට ප්‍රතිකාර ලබාදිම අරඹමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අලියාගේ හිසට වැදුණු වෙඩි උණ්ඩය මොළය දක්වාම ගමන්කිරිම හේතුවෙන් අලියා දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සෙවනගල අලියාට වෙඩි වැදිලා
චන්ද්‍ර වීරසිංහ Wednesday, 06 May 2015 08:28 PM
මෙවැනි අපරාධ කරනවුන්ට අපායක් වෙනම සැදිය යුතු නේද?අලි බිය ගැන්විය හැකි තන්ඩර් ෆ්ලෑෂ් නමැති වෙඩි වර්ගයක් ඇති බව දනිමි ශ්‍රී ලංකා යුද හමුදාව පුහුණු වීම් සඳහා ඒවා භාවිතා කළ අතර ඒවායින් විශාල ශබ්දයක් විනා අනතුරක් සිදු නොවේ. අනෙක් සතුන් මෙන් නොව අලියෙකු ඇතෙකු මැරීම හෙන ගසන අපරාධයකි.එය ලංකාවේ නූතන ඉතිහාසයේ සටහන් වී ඇත. (බ)
සරත් Thursday, 07 May 2015 01:24 AM
මේ සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුව සම්පුර්ණ වගකීම බාරගත යුතුයි (ම)
රජින්ද Thursday, 07 May 2015 05:14 AM
මේ අහිංසකයට කරපු අපරාධයට ඒ පාපී දුර්ජනයට කිසිම කලක හොදක්නම් නොවේවා...!!! කිසිම ආණ්ඩුවක් පරිසර හානිය වලක්වන්න කැප වෙන්නේ නැති එකේ ප්‍රතිපල තමයි මේ. (බ)
දුමින්ද Thursday, 07 May 2015 07:24 AM
මොලයක් නැති කෙනෙකුගේ හිතක් පපුවක් නැති වැඩක් (බ)
රොහාන්- සෞදි Thursday, 07 May 2015 09:28 AM
මොන තරම් පාපකර්මයක්ද මේ අහිංසක සත්තුට උන්ගේ පාඩුවේ ඉන්දදුනනම් ඉවරනේ (ම)
ලක්මාල් Wednesday, 06 May 2015 03:46 PM
අනේ දෙවියනේ! (නි)