බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයට ස්වාධිනව තරග කළ ස්වාධින අපේක්ෂකයන් 1333 දෙනාගේ ම ඇප රාජ සන්තක වී ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
ඔවුහු රුපියල් 266000 ක් තැන්පත් කළහ.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වාධීන 1333 කට ඇපත් නෑ
සේරම් Sunday, 30 March 2014 05:25 PM
ඇප මුදලත් නැහැ පත්තරේ නමත් නැහැ අපරාදේ.(නදී)
ජගත් Sunday, 30 March 2014 05:38 PM
වැඩි ගානක් නැහැනේ. එක්කෙනෙක්ට 200යි නෙ. (නදී)
බමුණු Sunday, 30 March 2014 06:57 PM
"ඔවුහු රුපියල් 266000 ක් තැන්පත් කළහ" යන්තම් ඇති චන්දෙට ගිය වියදම ආණ්ඩුව සොයාගෙන.(නදී)
සුරේන් Monday, 31 March 2014 01:38 PM
ප්‍රධාන පක්ෂ තුන හතරෙන් මොකක් හරි පක්ෂෙකින් ඉල්ලුවානම් ඉවරයයිනේ (දී)
රණතුංග Sunday, 30 March 2014 04:03 PM
ඇප රාජ සන්තක වුණාට මොකද ඡන්ද ටික කඩලා දැම්මනේ. ඒකම කොච්චර ලොකු දෙයක්ද? බොරුද මම කියන්නේ? (නි)